ඉන්වෙස්ට්මෙන්ට් උපදෙසක්.Investment advice

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම පොඩි රිසර්ච් එකක් දන්න විදිහට කරා ,
    ගොඩක් අය කියනවා බිස්නස් එකක් කරන්න කියලා , ඔව් එක ලාබ වෙන්න පුළුවන් හැබැයි සැහෙන්න රිස්ක් එකකුත් තියෙනවා. මම කොහොමත් බිස්නස් වලට දක්ෂ නැහැ. එක නිසා ෆික්ස්ඩ් ඩිපොසිට් වගේ සැහෙන්න රිස්ක් අඩු ක්‍රමයක් තමයි බැලුවේ ,

    කට්ටිය කියල තිබ්බා ගේ විකුනන්නේ නැතුව තිබ්බොත් තව අවරුදු ගානකින් ලොකු ගානක් වෙයි ,කියලත්.

    හැබැයි මම කරපු ගණනය කිරීම අනුව. ලක්ෂ 300ක් බැංකුවේ ෆික්ස්ඩ් දැම්මොත් ( 10% කියලා හිතලා )

    මුල් මුදල 3000000
    1- 33600000
    2- 37632000
    3- 42147840
    4- 47205580.8
    5- 52870250.5
    6- 59214680.56
    7- 66320442.22
    8- 74278895.29
    9- 83192362.72
    10- 93175446.25

    තමයි එන්නේ , මේ මම ගන්න පොලිය නැවත මුදලට එකතු වෙන්න ඇරියොත්.

    උබල හිතනවද තව අවරුදු පහකින් නැත්නම් තව අවරුදු 10 කින් (පිලිවෙලින්) මගේ ලක්ෂ 300 ගෙදරට රුපියල්ලක්ෂ 528 නැත්නම් ලක්ෂ 931ක
    වටිනාකමක් එයි කියලා ? මම නම් හිතන්නේ නැහැ .

    උද්ගමනය එක්ක රුපියලේ අගය බහිනවා එකේ කතා දෙකක් නැහැ .දැන් රටේ උද්ගමනය 6.6 - 7 % වගේ.

    මොකද උබල හිතන්නේ ?
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: lalindutj

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔකොම සල්ලි එක බැංකුවක නොදා කිපයක දාපන්. ඔය ගොඩක් බැංකු වල REPO කියල එකෙක් තියනව. එවගෙන් දෙන්නෙ FD rates. Weekly, monthly rollover වෙන්න දාන්න පුලුවන්.

    ලොකු company වල සල්ලි අතිරික්ත අවහම කරන්න් ඔය වගෙ REPO දාන එක.

    එකත් වගෙ කඩල දාන්න. එතකොට සල්ලි හදිසියකට weekly REPO එකෙන් සල්ලි ගන්න පුලුවන්.

    Last edited:

    gigahertz

    Member
    Sep 21, 2015
    219
    6
    0
    If u r interested buy a luxury apartment in Colombo area like dehiwala,battaramulla,rajagiriya.etc.then u can rent in foe short time.after two or three years u can sell it about double price.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    If u r interested buy a luxury apartment in Colombo area like dehiwala,battaramulla,rajagiriya.etc.then u can rent in foe short time.after two or three years u can sell it about double price.

    All these apartments were build under heavy loans.All you do is buying a piece of loan.One should be very careful about buying an apartment.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Meka thamai maruma idea eka.

    බිස්නස් කරන්න එහෙම ලේසි නැහැ බන්,විශේෂයෙන් ලංකාවේ දැන් ආර්ථිකේ හරි අස්ථාවරයි.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම පොඩි රිසර්ච් එකක් දන්න විදිහට කරා ,
    ගොඩක් අය කියනවා බිස්නස් එකක් කරන්න කියලා , ඔව් එක ලාබ වෙන්න පුළුවන් හැබැයි සැහෙන්න රිස්ක් එකකුත් තියෙනවා. මම කොහොමත් බිස්නස් වලට දක්ෂ නැහැ. එක නිසා ෆික්ස්ඩ් ඩිපොසිට් වගේ සැහෙන්න රිස්ක් අඩු ක්‍රමයක් තමයි බැලුවේ ,

    කට්ටිය කියල තිබ්බා ගේ විකුනන්නේ නැතුව තිබ්බොත් තව අවරුදු ගානකින් ලොකු ගානක් වෙයි ,කියලත්.

    හැබැයි මම කරපු ගණනය කිරීම අනුව. ලක්ෂ 300ක් බැංකුවේ ෆික්ස්ඩ් දැම්මොත් ( 10% කියලා හිතලා )

    මුල් මුදල 3000000
    1- 33600000
    2- 37632000
    3- 42147840
    4- 47205580.8
    5- 52870250.5
    6- 59214680.56
    7- 66320442.22
    8- 74278895.29
    9- 83192362.72
    10- 93175446.25

    තමයි එන්නේ , මේ මම ගන්න පොලිය නැවත මුදලට එකතු වෙන්න ඇරියොත්.

    උබල හිතනවද තව අවරුදු පහකින් නැත්නම් තව අවරුදු 10 කින් (පිලිවෙලින්) මගේ ලක්ෂ 300 ගෙදරට රුපියල්ලක්ෂ 528 නැත්නම් ලක්ෂ 931ක
    වටිනාකමක් එයි කියලා ? මම නම් හිතන්නේ නැහැ .

    උද්ගමනය එක්ක රුපියලේ අගය බහිනවා එකේ කතා දෙකක් නැහැ .දැන් රටේ උද්ගමනය 6.6 - 7 % වගේ.

    මොකද උබල හිතන්නේ ?
    :rolleyes::rolleyes::rolleyes:

    මේක ගැන මොකද හිතන්නේ ? අවරුදු 6කින් වගේ මුදල දෙගුණ වෙනවා, ඉඩම් කඩම් වල මිල නිතරම වැඩි උනත් ඔය වේගෙන් වැඩිවෙන්නේ නැහැ , හැබැයි මුදලේ අවප්‍රමාණය වීමත් හිතන්න ඕනේ.
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මෙකයි ඉඩම් වටිනාකම වැඩි වෙනවා.තව අවුරුදු 10කින් ඔක කොහොමත් කොටි 10 පනිනවා
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මෙකයි ඉඩම් වටිනාකම වැඩි වෙනවා.තව අවුරුදු 10කින් ඔක කොහොමත් කොටි 10 පනිනවා

    ඔව් ඇත්ත , දිගටම ෆික්ස්ඩ් ඩිපොසිට් එකේ අවරුදු 10ක් තිබ්බත් කොටි 10කට ආසන්න ගානක් එනවා,මේක මම පදිංචි ගෙදර නෙවෙයි. අනික ඕක දිගටම තියාගෙන හිටි යොත් තව අවරුදු 50කින් විතර ඔකේ මිල කොටි 500ක් උනත් වෙන්න පුළුවන්. එහෙම කියලා තියාගෙන ඉඳලා මට අවරුදු 70ක් උනාම ඔය සල්ලි මොනවා කරන්නද ? එහෙම හිතෙන්නේ නැද්ද?
    :D:confused::rolleyes:
     
    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    ka keli walata kadala fix dapan 50lks wala uparimekata palayan eka bank ekaka....12%+ ewage danna....lakseta 1000k masikawa lebenawa.... keta netuwa 2.8lks enawa...

    math dala tiyen RDB / SDB owa raje bank... softlogic and arpico finace ...
    sampath / HNB oya okogema 12%+

    owa sure badu.....
    math oyatika use karan fix walata kisi aulak wela ne...apidena bank ekakata poliya lebenawa kiyana dawasatama....
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28

    ඔව් ඇත්ත , දිගටම ෆික්ස්ඩ් ඩිපොසිට් එකේ අවරුදු 10ක් තිබ්බත් කොටි 10කට ආසන්න ගානක් එනවා,මේක මම පදිංචි ගෙදර නෙවෙයි. අනික ඕක දිගටම තියාගෙන හිටි යොත් තව අවරුදු 50කින් විතර ඔකේ මිල කොටි 500ක් උනත් වෙන්න පුළුවන්. එහෙම කියලා තියාගෙන ඉඳලා මට අවරුදු 70ක් උනාම ඔය සල්ලි මොනවා කරන්නද ? එහෙම හිතෙන්නේ නැද්ද?
    :D:confused::rolleyes:

    හැමතිස්සෙම FD ආදායමට වඩා දේපල වල පොදු මිල මට්ටම වැඩි වෙනවා බන්.තව අවුරුද්දකින් ඔක කොටි 3.5 වැඩි ගානකට දෙන්න පුලුවන් වෙද්දි fd එකෙන් ලැබෙන්නෙ 3.30 යි ඔකෙන් රජයෙ බදුත් අඩු වෙනවා
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    මේක ගැන මොකද හිතන්නේ ? අවරුදු 6කින් වගේ මුදල දෙගුණ වෙනවා, ඉඩම් කඩම් වල මිල නිතරම වැඩි උනත් ඔය වේගෙන් වැඩිවෙන්නේ නැහැ , හැබැයි මුදලේ අවප්‍රමාණය වීමත් හිතන්න ඕනේ.

    uba Tax gana baluwada tahikena tax wagayak wadinawa mama hithanne
    FD walata withholding Tax da mokaddath gahanawa ne
    ewa okkoma adu karala ena gana balapan vikunanna kalin
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    උබ කියන කතාව ඇත්ත. හැබැයි ලංකාවේ හැම තිස්සෙම 8%-10% ක් වගේ රේට් එකක් දෙනවා ෆික්ස්ඩ් ඩිපොසිට් වලට, ලෝකේ අනිත් රටවල ඔහොම නැහැ සැහෙන්න අඩුයි. ඒ ලංකාවේ රුපිලයලේ අගය අඩු වෙන නිසාද?:confused:

    ow yako. fd walin denne profit ekak neme. rupiyale agaya balance kranawa, salli araksha karala denawa :P