1. Pathum_madu

    Colombo Rickey 1 Cinama

    Ricky eka thiyenne machan Chiththappalam A Gardiner Road eke,, Trans Asia(Cinnamon Lakeside) Hotel eka issaraha... Hariyatama kiwwoth Inland Revenue Building 1 issaraha,,, Oka maha Chaa hall ekakne??
  2. Pathum_madu

    Finally I'm gonna buy the new Pulsar 220

    නුදකින් කාලකණ්නියා,, උඹ නම් අද හෙටම යන පාටයි,,, :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
  3. Pathum_madu

    ඇස රවටාගන්න...මේක බලන්න....

    More @ here... http://www.elakiri.com/forum/showthread.php?t=272715
  4. Pathum_madu

    අම්මගෙ තරම් ආදරයක්...

    නියමයි මචන්,,,
  5. Pathum_madu

    Huawei Unlocking,.free For First Three Request

    මොන මගුලකට මේ එක එකාට සල්ලි දීල Unlock කරගන්නේ.. මෙන්න මේක කියවපන් මචන්,,,, ඔය විදිහට කරලා බලපන් මේකේ තියන unlock codes එන ලස්සන... http://sadeepasepala.blogspot.com/2010/03/huawei-hsdpa-usb-unlock.html
  6. Pathum_madu

    Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

    ane macho mata,, PM kara,, mawath list ekata daagannako,,,
  7. Pathum_madu

    Richest Guy In Sri Lanka

    :yes::yes::yes::yes::yes::yes::yes: Owner of the Bally's Casino,,, The House, sorry,,,,,,,, The palace located near to our home,, He has several ships too.......
  8. Pathum_madu

    LCD TV Help...... අලුතින් එකක් ගන්න ඉන්නේ,, උදව්වක් දෙන්න&

    බෑ මචන්, සිංගප්පුරුව පැත්තේ කවුරුත් නෑ,, ඩුබායි Duty Free එකෙන් තමා ගන්න පුළුවන් කිව්වේ,,
  9. Pathum_madu

    LCD TV Help...... අලුතින් එකක් ගන්න ඉන්නේ,, උදව්වක් දෙන්න&

    LCD TV Help...... අලුතින් එකක් ගන්න ඉන්නේ,, උදව්වක් දෙන්න& LCD TV එකක් ගන්න හිතන් ඉන්නවා. Duty Free එකෙන් ගෙන්න ගන්න ඉන්නේ රට ඉඳන් එන කෙනෙක් අත.. හොඳ Brands, Features තියන model එකක් කියනවද දන්න කවුරුහරි ඉන්නවනම්.. 32" එකක් ගන්න ඉන්නේ 37", 40", 42" එහෙම ගොඩක් ගණන් නිසා.. දැනට select කරලා...
  10. Pathum_madu

    Okkoma menna

    අපි ඔක්කොම රජවරු,, මෝඩ වැසියෝ,, තුන් සිංහලයම නටවන්නම්,, :lol::lol::lol::lol::lol::lol:
  11. Pathum_madu

    පිස්සු නැත්නම් ශෝක්

    පිස්සු පීකුදු..
  12. Pathum_madu

    Stupid Photoshop Mistakes (Funny)

    රේප් දෙන්න බැලූ,, සොරි,,,
  13. Pathum_madu

    HP vs ASUS?

    Sony, HP, Dell,
  14. Pathum_madu

    WOW_පට්ටම පට්ට (Must See)

    සිරා ,,,,,,,,,,,,,,,,,,,
  15. Pathum_madu

    My guitar......

    අහ්.... දෙමටත් ඔය පැත්තේ ඇවිත් වගේ,, එල එල,, සුබ අනාගතයක් කිව්වා,,,
  16. Pathum_madu

    ධාතු විස්තරය

    ධර්මය බෙදා දීම මහඟු පිනක්,, බොහොම ස්තුතියි......
  17. Pathum_madu

    18k - 20k vithara wena lassana Nokia Fone ekak kiyannako,,,

    Brand New ekak machan,,, SE C510 eka sira,, but ekath echchara suit wenne naa,, kollekta nam hondai,,,,
  18. Pathum_madu

    18k - 20k vithara wena lassana Nokia Fone ekak kiyannako,,,

    Sirawata,, 5800 maxxa unata patta size ne?? eka thama charter.. Mekath kellekta thama QWERTY keyboard thiyana ewa suit wenne naa ban..
  19. Pathum_madu

    18k - 20k vithara wena lassana Nokia Fone ekak kiyannako,,,

    18k - 20k vithara wena lassana Nokia Fone ekak kiyannako,,, Xpress Music wage ekakata thama kamathi,, 3G, HSDPA ehema thiyana ewa nadda?? Fone eka maara handy wenne ona,, Danna kenek kiyannako??
  20. Pathum_madu

    ECON danna kollo mehe warella... HELP

    හරි දැන් කට්ටිය මෙතන මරා ගන්නවනේ?? Total Cost = Q^2 - 4Q + 214 කියමුකෝ,, Total Revenue = 4Q^2 - 40Q +400 කියමුකෝ,, කියමු බලන්න ලාභ උපරිම වෙන අවස්ථාවේදී නිෂ්පාදනය කීයද කියලා (Q)...??? හරිම ලේසියි හොඳේ...

    No contents