1. Pathum_madu

    ECON danna kollo mehe warella... HELP

    කවුද බන් කිව්වේ මම දැම්මේ කියල,, මන් කිව්වේ Answer එක ලියන්න ඕන steps ටික දැම්ම කියල,, බලන එකාට තේරනව idea එක උඹේ කියල..
  2. Pathum_madu

    ECON danna kollo mehe warella... HELP

    Umba hari machan;; dan umbe post eka dakke;; Quantity eka deepu nisa poddak awul giya,, Q nodi Profit max karanna kiwwanam OK,, Anyway meka AL gaanak nemei,, Chartered Foundation gaanak,,
  3. Pathum_madu

    ECON danna kollo mehe warella... HELP

    Meka hari;;; 434 answer eka,, hadana steps tika man daala athi,,, Thanks hamotama,,:yes::yes::yes::yes:
  4. Pathum_madu

    ECON danna kollo mehe warella... HELP

    hayyo;; සමාවෙන්න ඕන හැමෝම; AC= Q^2 - 4Q + 214 TC = Q^3 - 4Q^2 + 214Q MC = 3Q^2 - 8Q + 214 Q = 10 MC = 3(10^2) - 8(100) + 214 434
  5. Pathum_madu

    ECON danna kollo mehe warella... HELP

    වැරදියි,,, වැරදියි,, හැමෝම වැරදියි,, AC= Q^2 - 4Q + 214 Quantity එක 10 යි නේ,,, ඉතින් units 10 ක Total Cost eka = 10 (Q^2 - 4Q + 214) TC = 10Q^2 - 40Q - 2140 Total Cost function එකෙන් Marginal Cost Function එක ගන්න නම් Total Cost Function එක අවකලනය කරන්න ඕනා.. උසස් පෙළ ගණිත අංශයෙන් කරපු කස්ටිය...
  6. Pathum_madu

    පියවි ඇසින් ඔබ්බට කථාවක්

    නියම කතාව මචන්,,, අපොයි රේප් දෙන්න බෑලු,, සොරි මචෝ,,
  7. Pathum_madu

    Animals inside the womb - සත්ත්ව කලල

    Animals inside the womb - සත්ත්ව කලල These amazing embryonic animal photographs of dolphins, sharks, dogs, penguins, cats and elephants are from a new National Geographic Documentary called “Extraordinary Animals in the Womb”. The show’s producer, Peter Chinn, used a combination of...
  8. Pathum_madu

    EK Eke Keiweni Member Da ???

    64325
  9. Pathum_madu

    Fuck Avurudu

    අපේ අව්රුද්ද අපිට වටිනවා,, උඹ එක සමරුවේ නෑ කියල අපේ කොහෙවත් කසන්නේ නෑ,, අපි අපේ අව්රුද්ද සමරගන්නම්,, උඹ මෙතන පව් දෙන්නේ නැතුව PC එක OFF කරලා දාල ගිහින් නිදා ගනින්,, හිවලා,,,
  10. Pathum_madu

    මේපාර අවුරුදු කන්නේ කොහොමද?

    වටිනා පොස්ට් එකක්,,
  11. Pathum_madu

    ANy ebay Users In Kandy?

    peradeniye nemei,, අක්කරෙයිපත්තු, පුදුකුඩිඉරිප්පු, තුම්පනේ වලට උනත් ලිපිනය හරි නම්,, SURE SELLER කෙනෙක් ගෙන් ඕඩර් කරානම් අනිවා එනවා..
  12. Pathum_madu

    N79 bluetooth

    msg settings wala hari normal settings wala athi option ekak save wenne kohetada kiyala..
  13. Pathum_madu

    udeta sarama tiyenne bima

    පුරුදු වෙනකන් බෙල්ට් එකක් USE කරපන්,, බතික් සරම් වරදක් නෑ,,,,
  14. Pathum_madu

    EK Awrudu Kumariya Final

    තිල්ස් තමා ඉතින් එළකිරියේ පංචායුධය,,,
  15. Pathum_madu

    1GB 20 years ago and 1GB NOW~

    MICRO SD CARD එක පලු කරලා බලපන්,,, එකෙත් තුනෙන් දෙකක් කවරේ,,, චිප් එක හෙන චූටියි...
  16. Pathum_madu

    එලකිරි ආගම් සහයෝගීතා හව්ල (EK aagam sahoyogeetha hawla)

    යමෙක් අන් ආගමකට නිගරු කරන්නේද, ඔහු තමාගේ ආගම හරි හැටි අදහන්නේ නැත,,
  17. Pathum_madu

    jayasooriya ada match eka ghanawo

    සහතික ඇත්ත... ලංකාවේ මිනිස්සුන්ට අතීතය මතක නෑ කියන්නේ ඕකනේ?? ඉස්සර සනත් කිව්වහම දෙවියෝ වගේ,, දැන් ඇති තරම් බනිනවා..
  18. Pathum_madu

    Google Sinhala Translater

    හරිම ෂෝක්,,,, කියල වැඩක් නෑ මේ ගැජට් එක,, පිස්සු කොර,,
  19. Pathum_madu

    ebay sure da ???

    Me mage ekak nemei ban,, Umbata wadagath nisai kiwwe,, ebay posts 3kda koheda thiyanawa,, piliwelakata mula indan balapan

    No contents