LCD TV Help...... අලුතින් එකක් ගන්න ඉන්නේ,, උදව්වක් දෙන්න&

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    LCD TV Help...... අලුතින් එකක් ගන්න ඉන්නේ,, උදව්වක් දෙන්න&

    LCD TV එකක් ගන්න හිතන් ඉන්නවා. Duty Free එකෙන් ගෙන්න ගන්න ඉන්නේ රට ඉඳන් එන කෙනෙක් අත..
    හොඳ Brands, Features තියන model එකක් කියනවද දන්න කවුරුහරි ඉන්නවනම්..
    32" එකක් ගන්න ඉන්නේ 37", 40", 42" එහෙම ගොඩක් ගණන් නිසා..
    දැනට select කරලා තියෙන්නේ මේක,,, කට්ටියගේ අදහස් කියන්න...

    Sony BRAVIA EX400 - 32"
    Price: $500
    More @,,,
    http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/ProductDisplay?catalogId=10551&storeId=10151&langId=-1&productId=8198552921666077650

    KDL32EX400-1__13699_zoom.png
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    Singapore walin wage genna ganna puluwannam godak aduwata ganna puluwan :yes:
    dutyfree ekatath wada aduwata ;)
    Podi jarawak dila tax nathuwa eliyata ganna puluwan..hehe ;)
    ehema genna gana puluwannam umbata 32" wada loku ekakata yanna puluwan :D
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    EΜΙFΞXΛ;7342112 said:
    Singapore walin wage genna ganna puluwannam godak aduwata ganna puluwan :yes:
    dutyfree ekatath wada aduwata ;)
    Podi jarawak dila tax nathuwa eliyata ganna puluwan..hehe ;)
    ehema genna gana puluwannam umbata 32" wada loku ekakata yanna puluwan :D

    බෑ මචන්, සිංගප්පුරුව පැත්තේ කවුරුත් නෑ,,
    ඩුබායි Duty Free එකෙන් තමා ගන්න පුළුවන් කිව්වේ,,