කට්ටියත් එක්ක ඇලට පැන නාන්න ලැබීම.
කඩාගෙන යන සරුංගල් පස්සේ ගොස් එය නැවත රැගෙන ඒම.
යාලුවෝ ටිකත් එක්ක ගම පුරා ඇවිදිමින් ගඩා ගෙඩි කෑමට ලැබීම.
යාලුවෝ ටිකත් එක්ක කැරම් ගැසීමට සෙට් වීම.
වෙසක් එකට කැරකෙන කුඩුවක් හැදීම.
ගම පුරා ඇවිදලා මල් කඩාගෙන මල් දන්සලක් දීම.
ෆුට් බයිසිකල් වල ගොස් ගඟේ නාන්න සෙට් වීම.![]()




i like to sit on the battery box 





