රට යන්න පෝලිමේ
ලංකාවෙ ජොබ් නෑලූනෙ
ඉතින් අපේ අක්කලා කියන්නෙ මාත් මෙහෙ ඉන්නෙ නෑ
මෙහෙ වැඩක් නෑනෙ මෙහෙ ඉ`දලා කිසි දියුණූවක් නෑනෙ
හරි පවු නේද දුක හිතෙනවා.
ඔන්න ඉතින් ඒජන්සි ගානෙ බඩගාලා බඩගාලා රට පැන ගන්නවා
ඊට පස්සෙ ඉතින් තේ එක බීලා කොප්පෙ අම්මට හෝදන්න තියන අක්කලා
ගෙදර මිනිස්සුන්ගෙ කාපු වලං...