1. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    toPYpdEXN-w මේක හරිද? මෙහෙමද මේක විස‍ඳෙන්න ඕන?
  2. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    අද අපි සටන් කළොත් ඔවුනුත් හෙට තවත් වෙනම රාජ්‍යක් ඉල්ලලා ව්‍යාපාරයක් පටන් ගත්තොත්? ඒකෙන් වෙන්නෙ මැද පෙරදිග රටවල් වල අපට තියෙන සහයෝගයත් නැති වෙලා රට තවත් හුදකලා වෙන එකයි සාමකාමීව ඔවුන් සමඟ සාකච්චා කරලා විසඳුමක් හොයන්න ඕනෙ නැත්තන් වෙන්නෙ සාකච්චාවෙන් විසඳන්න බැරි තරම් දුරදිග යයි
  3. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    ඇස් පියාගෙන ඉන්නෙපා ඒත් මේවා නිකන්ම ඉදි උනේ නැහැනෙ මේවා පිටිපස්සෙ ඉන්නවා දේශපාලන බලවේග ඒව වලක්වන්න ඕනෙ ඒ විදිහෙන්මයි මුස්ලිම් ජාතිකයෙක් එක්ක අපි ගැටෙන්න යනවා නම් අපි ඒ ගැටෙන්නෙ ඒ මහා හස්තයෙන් ර්‍කියාත්මක වෙන පුංචි රෑකඩයක විතරයි ඒක දෙක කරලා ඔවුන් ගේ වාසියට භාවිතා කරනවා අනිවාර්යයි
  4. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    අත පය පාවිච්චි කරන්න ඕනෙ ඒත් වගකීමෙන් එහෙම දෙයක් වෙනවනම් වෙන්නෙ මුස්ලිම් දේශපාලන නායකත්වය තමන්ගෙ ඡන්ද පදනම තියාගන්න කරන පිළිකුල් සහගත වැඩ නිසයි
  5. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    එක සිංහල මනුස්සයෙක් අද උද්ගොශණ කරද්දි හෙට ජාතිවාදය අවුලවන්න බලාගෙන ඉන්න කෙනෙක් මුස්ලිම් ජාතිකයෙක් මරා දැම්ම දවසට මම කියන එක තේරෙයි
  6. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    ඒකට තමයි අතපයට උඩින් මොලයක් කියලා දෙයක් පිහිටලා තියෙන්නෙ
  7. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    කියන්නෙ එකම දෙයයි අන්තිමට ආයෙත් ජාතිවාදී අරගලයක් පටන් ගන්න කොටි ර්‍තස්තවාදයෝ හෙවනැලි වගේම විදේශ බලවේගත් කට ඇරගෙන ඉන්නෙ ඉන්දියාවෙන් ලැබෙන ර්‍පතිචාර වලින් ඒක හොඳටම පේනවානෙ ඒකට තවත් උදවුවක් වෙයි අපි රටේ ර්‍පධාන ජාතිය වශයෙන් වගකීමෙන් වැඩ නොකළොත්
  8. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    එයාලා මුලාවකට අහු වෙලා ඉන්නෙ ඒ ආගමත් මුලාවක් ඔවුන් හිතන් ඉන්නෙ මේ රට ඔවුන්ගෙ කියලා අන්න ඒක සම්පූර්ණ වැරදියි
  9. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    නෑ බාමියන් බිම දැම්මට ආගම විනාශ වුනෙත් නෑ වෙන්නෙත් නෑ මුලින්ම මේක ආගමක් නෙමෙයි ධහමක් ධහමරකින්න ඔ්නෙ පිලිම හදලා නෙමෙයි ඒ ධහම කර්‍ියාත්මක කරලයි නැතුව පොත්වල ලියාගෙන රකින්න හැදුවට පිලිම මත්තෙම නැයෙන්න හැදුවට ධහම රකින්න බෑ මුස්ලිම් හෝ ර්‍කිස්තියානි හෝ අපෝ ආගම විනාශ කරනවනම් මුලින්ම විනාශ කරන්න...
  10. $hiñe

    Best Newspaper in Sri Lanka

    අපක්ෂපා්‍තී දිවයින
  11. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    ඒ නිසා ඔබට කියන්නෙ එක එකා තමන්‍ෙග වාසියට මිනිස්සුන්ගෙ ජාති වාදෙ අවුස්සනවා ඒවට ුහු වෙලා ආයෙත් රටේ ර්‍තස්තවාදයක් ආරම්භ වෙන්න දෙන්නෙපා ඒකෙන් වන්නෙ අපි කාටවත් නැති වාසියක් මැද්දට පැනලා විදේශ රටක් ලබා ගන්න එකයි අන්තිමට‍ ඔක්කොටම හුලං
  12. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    හැම ශාස්තෘ වරයෙක්ම දේශනා කලේ එකම විමුක්තියකට යන පාර ඒත කාලෙන් කාලෙට එක එක මිනිස්සුන්ගෙ වාසියට ඒ ධර්මය හිතුමතේ වෙනස් කරගෙන දැන් ඒ කරගත්තු ආගම් නාමයෙන් මිනී මරාගන්න හදන්නෙ කොහෙද මොන ශාස්තෘ වරයද කිවුවෙ මෙහෙම කරන්න කියලා?
  13. $hiñe

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම

    ආගමේ නාමෙන් මිනිමරා ගැනීම :confused::sorry::sorry::sorry::sorry::sorry::sorry::rolleyes::rolleyes::rolleyes::baffled::oo::oo:
  14. $hiñe

    ත්‍රිපිටකයෝ ඉතියාසයෙන් බිඳක්

    නිවන තියන්නෙ ඔබ ළඟමයි ඒත් අද දහම යන පාර වැරදියි බුද්ධ වචනය කියලා අපි මෙච්චර කල් ගියේ සාම්ර්‍පදායික වැරදි පාරක
  15. $hiñe

    SL ACTRESS & MODELS

    සන්නාම ඉවත් නොකරන ලද්දේ ඔවුන්ගේ හිමිකාරීත්වය දැක්විය යුතුම බැවිනි
  16. $hiñe

    SL ACTRESS & MODELS

  17. $hiñe

    SL ACTRESS & MODELS

  18. $hiñe

    SL ACTRESS & MODELS

  19. $hiñe

    SL ACTRESS & MODELS

    සන්නාම ඉවත් නොකරන ලද්දේ ඔවුන්ගේ හිමිකාරීත්වය දැක්විය යුතුම බැවිනි
  20. $hiñe

    SL ACTRESS & MODELS

    Fay Schwalter සන්නාම ඉවත් නොකරන ලද්දේ ඔවුන්ගේ හිමිකාරීත්වය දැක්විය යුතුම බැවිනි

    No contents