මන් උත්තරයක් දෙන්න කලින් කියන්න බලන්න, ඔයා හිතන්නෙ මේක විසඳෙන්න තිබුනේ කොහොමද..?
මේක හරිද? මෙහෙමද මේක විසඳෙන්න ඕන?
මන් උත්තරයක් දෙන්න කලින් කියන්න බලන්න, ඔයා හිතන්නෙ මේක විසඳෙන්න තිබුනේ කොහොමද..?
මේක හරිද? මෙහෙමද මේක විසඳෙන්න ඕන?
මන් උත්තරයක් දෙන්න කලින් කියන්න බලන්න, ඔයා හිතන්නෙ මේක විසඳෙන්න තිබුනේ කොහොමද..?
නියෝජනය වෙන්නේ ඒ දෙපාර්ශවයනම්, මට අපේ සමස්ථ ගරුතර සOඝරත්නය ගැනත්, සමස්ථ සිOහලුන් ගැනත් අවOකවම ආඩම්බර වෙන්න පුලුවන්..
මේ හාමුදුරැවො නියෝජනය කරන්නෙ සමස්ථ සංඝ සමාජය
මේ මිනිස්සු නියෝජනය කරන්නෙ සමස්ථ සිංහල ජාතිය මේ රටේ ර්‍පධාන ජාතිය
දැන් ඔබට වගකීම දැනුනද?
නියෝජනය වෙන්නේ ඒ දෙපාර්ශවයනම්, මට අපේ සමස්ථ ගරුතර සOඝරත්නය ගැනත්, සමස්ථ සිOහලුන් ගැනත් අවOකවම ආඩම්බර වෙන්න පුලුවන්..
ඔබ කියන දේ සත්‍යතාවයක් තියෙනවා.
නමුත් ඔබ කියනා ලෙස අපි නීතියට බාරදී බලා සිටීම මේ රටේ හැටියට විහිළුවක්
කියලා මම දකින්නේ..
බලන්න, ඉස්ලාම් කොටස් ලෝකයේ ඇසට වැලි ගසා බෞද්ධාගමිකස්ථාන අල්ලා ගන්න විට,
අපේ දේශපාලනඥයන් හෝ නීතිය සාධාරණය ඉටු කලාද?
ඉතින් මෙලෙස හඬක නගාහෝ මතයක් ගොඩ නැගීම අපේ වගකීමක් ලෙස මම දකිනවා.
නමුත් එය ඔබ කියන ලෙස මිණි මරා ගැනීමක් නොවීමට වග බලා ගත යුතුයි..
හැබැයි ඔබත් මමත් හොදින්ම දන්නවා100% එකඟයි
එය එසේ විය යුතුයි
තමා කවුද යන දේ කල්පනාවෙන් වගකීමෙන් හිතා මතා උද්ගොශණ කළ යුතුයි ඒත් ඒ වගකිවයුත්තන්ගේ ඇස් ඇරවීම සඳහාම පමණයි නීතිය සිංහල ජනතාව අතට ගැනීම සඳහා නොවෙයි
හැබැයි ඔබත් මමත් හොදින්ම දන්නවා
චන්දයට රට ජාතිය සහ ආගම පාවාදුන් පාලකයන් සිටින රටක මේක,.
නීතිය ඉටුවෙනකන් බලාසිටීමෙන් පලක් නොවන බව,
දැන් ඔබේ තීරණය කුමක්ද?