ගොඩක් අය හිතන් ඉන්නවා සල්ලි තියෙන පවුලක ඉපදුන එක පට්ට වාසනාවක් කියලා. ඒත් එහෙම පවුලක ඉපදුන ළමයෙක්ට තනියම තීරන ගන්න එක ආමාරු වැඩක්. මොකද ගෙවල් වල මහ එවුන් කියන විදිහට තමයි වැඩ කරන්න ඕන, උබට ඕන ආතල් ගන්න උබට බැ. මොකද එහෙම ගන්න තීරන වලින් උන්ගේ පවුලේ reputation එකට කෙල වෙවි කියන බය නිසා. මම ඕක...