යකෝ මැරුන එවුන් 5 දෙනාට වඩා ලෙඩ්ඩු ඉන්නවා නේ මේ thread එකේ. පිරමිඩ් කාරයො, ජෙරම්ලා, ඩැන්ලා, දම්මික පැනියා වගේ එවුන්ට මේ රට run කරන එක සිම්පල්නේ. පට්ට විඥානවාදී ලෙඩ්ඩු මේ රටේ ඉන්නෙ. මිත්‍යා reply දාපු එවුන්ට කියන්නේ, ඔය දේවල් දැම්ම ඔලුවෙන් අයින් කරගනිල්ලා, නැත්නම් ඉස්සරහට උබලාගේ ජිවිතත් ඉවරයි.