මේක Marriage ට විතරක් අදාල දෙයක් නෙමෙයි. අධ්‍යාපනය, රට යැම, කසාදය, මරනය, Sex කියන හැම දේකටම ඔය මැටි මෝල් වැඩිහිටි සෙට් එක තමයි උපදෙස් දෙන්නේ. උබ දෙමාපියන්ට කීකරු, කියනදේ අහන එකෙක් නම් ඔය හැමදේම පිලිගන්න වෙනවා. උබ නිකන් හරියට රුකඩයක් වගේ.
මට තේරෙන්නේ නැ සමහරු ඔය දෙවල් කොහොම කරනවාද කියලා. තමන්ගේ...