දෙකටම ලකුණු බලල ලකුණු අඩු එක අයිං කල්ල ලකුණු වැඩි එකේ ලකුණු දෙන්නෙ :yes: :yes:
මැත පිසික්ස් සයන්ස් හැමවිශේකම වගේ එහෙමයි දන්න තරමින්.. :yes: :yes:
ඒත් උඹට මැත වැඩිය එකකුත් හදන්න වෙලාව ඉතුරු වෙනව කියන්නෙ එක්කො උඹ මාර දක්ශයෙක් නැත්තං ලියන්න දේවල් නෑ :baffled: :baffled: