මං ගාවත් තියෙනව බං අච්චු පොත් හෙන තොගයක්... :yes: :yes:
සිලබස් අලුත් වෙද්දි අයිං කරන පොත් එහෙම කොන්ද කඩාගෙන බෑග් එකේ දාගෙන ඒ කාලෙ උස්සං ආව.. :yes: :yes:
තේරෙන දෙමළෙකුත් නෑ ඒත් දෙමළ පොත්ම ඇති විස්සක් තිහක්.. :yes: :yes:
සිරාවට අර කිව්ව වගේ කඩචෝරු විකුණන්න ඉස්කෝල වල අච්චු පොත් ගන්නවනං අහසෙ...