මං දන්න එකෙක් ඉන්නව එලකිරියෙ නයිමයි ඇරියෙ :( :(
නිවාඩු ලැබෙන දවස් වල තඩි කෙප්ප ගොතල ත්‍රෙඩ් දැම්මෙ :( :(
දැන් මූ ඇත්තක් කිව්වත් එලකිරි එකේ උන් හිතන්නෙ බොරු කියල.. :no: :no:
මේකට කරන්න මොකුත් තියෙනවද ? :dull: :dull:
කොහොමද එලකිරි එකේ උන්ට තේරුම් කරල දෙන්නෙ මූ දැන් එහෙම නෑ හැදිල කියල :rolleyes...