ඌ නෙදර්ලන්තෙ යන්න ත්රෙඩ් එකක් දැම්ම කියල උඹට මාර අමාරුව නේ :lol: :lol:
තොට මොන නෙදර්ලන්ඩ් ද බං ලඝු ගානක් සුළු කරගන්න බැරුව :lol: :lol:
නොදකිං අපේ අල්ලපු ගෙදර 9 වසරෙ පොඩි එකත් ඒ ගාන භාගයක් සුළු කලා තොට පටං ගන්නවත් බැරුව ගියා :lol: :lol:
ලැජ්ජයි යකෝ විලිලැජ්ජාවයි :lol: :lol:
මට එහෙම ඔහොම වුනානං...