සිවිලිමේ උගුඩුවෝ

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් හම්බ උගුඩුවොත් ඉන්නවද බන්? :P

    අැයි මචං හබ්බයෝ දුරියන් වලට කැමතිනේ උන් දුරියන් අැට කපලා වතුර ජෝගුවක එක රැයක් තියලා එ් හැදෙන ජෙල් එක වගේ වතුර දිලා අරිනවාලු. හරි ගුණයිලු.. මොකටද දනැනේ නැහැ???
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    උන් වහලෙට නගින්නේ ගස් දිගේ, ගෙට ලගින් වහලෙට කිට්ටුව තියෙන ගස් වල අතු කපන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එන්න තියෙන තැන් ඔක්කොම වහලත් එනවනං උන් උගුඩුවො නෙමේ :no: :no:
    උඹලෑ ගෙදර පොඩි ලමයි එහෙම ඉන්නවද ? :dull: :dull:
    ඉන්නවනං පොඩ්ඩක් අවධානෙන් ඉඳපං :dull: :dull:
    විශේෂයෙන්ම ලමයි අඳින චිත්‍ර රෑට කාත් එක්ක හරි තනියම කතා කරනව ඇහෙනවද වගේ දේවල් ගැන :dull: :dull:
    ලමයි ඇඳපු චිත්‍ර වල කළු පාටට හුඟක් උස කවුරු හරි අමුතු මිනිස් වගේ රූප ටිකක් එක්ක තමන්ව ඇඳල තියෙනවනං තත්ත්වෙ භයානකයි :( :(
    ඔය පිටසක්වල ජීවියො ග්‍රේය්ස්.. :dull: :dull:
    උන් අපිව අධ්‍යයනය කරනව :dull: :dull:
    ටික කාලයක් අධ්‍යයනය කල්ල බොහෝ විට උන් කතා කරන්න පටං ගත්තු මුල්ම කෙනාව පැහැරගන්නව :( :(
    නැත්තං එන්න තියෙන තැන් ඔක්කොම වහලත් මොන ජීවියටද බං ඔහොම එන්න පුළුවන් ? ඔන්න බූවල්ලෙක් වගේ නම් කමක් නෑ ඒත් උඹ ඉන්නෙ මුහුද යට නෙමේනෙ :no: :no:
    උඹට උන් එක්ක සටන් කරන්න බෑ :no: :no:
    උන්ට පැහැරගන්න එක උපරිම අමාරු කරන්න විතරයි තියෙන්නෙ සමහර විට වැඩේ අතෑරල දාන්න පුළුවන් :dull: :dull:
    ගෙදර ඉන්න එකම ලමය උඹ නං රිප් ජේසන් :rolleyes: :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බය කරන්න එපා මූසලයෝ. රෑට ගෙදර මම විතරයි ඉන්නේ තනියම. :growl::growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තනියම තෝ නං ඉතිං තෝව තමා පැහැරගන්නෙ :shocked:

    11800277_867837133284445_1397585166337012573_n.jpg

    :sorry::sorry:
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    අපේ ගෙදර සිවිලිම උඩ උගුඩුවො පවුලක් ජීවත් වෙනවා බන්. රෑට නිදාගන්නවත් විදියක් නෑ උන් රෑට cricket match එකක් ගහනවද කොහෙද? :growl:

    මාර සද්දයක් තියෙන්නේ. උන් එන්නේ නැති වෙන්න දැල් ගැහුවා. එන්න ඉඩ තියෙන සිදුරු ඔක්කොමත් වැහුවා. ඒත් උන් එනවා බන්. එක සැරයක් පන්දමක් පත්තු කරලා ඇල්ලුවා උන් බය කරන්න. ඊට පස්සේ දවසේ ඉඳන් ආයෙමත් ආව.

    පව් කර ගන්නේ නැතුව මේ කරදරෙන් බේරෙන්න විදියක් නැද්ද බන්? දැන් නම් සිවිලිම ගලවලා දාන්න හිතිලා තියෙන්නේ. :sorry::sorry:

    මොකක් හරි මේකට කරන්න දෙයක් කියපන්කො.

    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ... :)

    ඔය ඔක්කොම යූ ඇන් පී ආණ්ඩුවක් එනකන් විතරයි බුරූවෝ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිවිලිම උඩ උන් වැඩියෙන් මැච් ගහන හරියට හොඳ සැර ලයිට් එකක් දාපන්. ෆිලමන්ට් එක තියෙන එකක්. දඟලන වෙලාවට ඒක දාන්න. අපේ ගෙදරනං එහෙම තමයි වැඩේ ශේප් උනේ. දඟලන වෙලාවට ලයිට් එක දැම්මම උන් මාරු වෙලා යනවා

    අපේ ගෙදර ඕක කරලත් හරිගියේ නෑ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ ගෙදර ඕක කරලත් හරිගියේ නෑ

    අඩෝ සිරාද මචන්?

    මම මේ ලැස්ති වුනේ ඉස්සෙල්ලම ඔය light එකක් දාන වැඩේ කරලා බලන්න. ඒක හරියන එකක් නැද්ද ඒ කියන්නේ? :(
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    අඩෝ සිරාද මචන්?

    මම මේ ලැස්ති වුනේ ඉස්සෙල්ලම ඔය light එකක් දාන වැඩේ කරලා බලන්න. ඒක හරියන එකක් නැද්ද ඒ කියන්නේ? :(

    මට රෙප් දෙන්න
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    baya karapiya uguduwan athakota anne neee..sadde dana welawata negapan siwilimata torch akak aran
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    N♥K_forever;18758491 said:
    siwilime subwoofer ekak thiyala saddeta dapan rata Fill T ge sindu :lol:
    Dj light ekkaama dapan

    mukut nokara idala ekaparata dapan doon gala :dull:

    Fill-T ගේ රැප් අහලා බඩ යන එවුන්ට වෙනම ward එකක් වෙන් කරලා තියෙනවා කියන්නේ ඇත්තද බන් ඉස්පිරිතාලවල?
    :rofl: