මැතිවරණ නිදහස
මෙදා සැරේ මැතිවරණයේ පුදුම නිදහසක් අපට දැනෙන්නේ. හරියට එන්ගලන්තේ ,ඕස්ට්‍රේලියාවේ , ඇමරිකාවේ තියන චන්දයක් වගේ. පෝස්ටර් නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාට තමන්ගේ නිතිය කරන්න පුළුවන්, පොලිසියට නිදහසේ නිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
කොහොමද මහින්දගේ කාලේ. මේවාගේ නිතිය ක්‍රියාත්මක කරානම් ගෝටාභය සුදු වෑන් එවන්නේ. තර්ජන බිය වැද්දීම් අන්නන්ත අප්‍රමානයි මහින්දගේ යුගයේ.

Last edited: