1. dinuka rukshan

    lanka bell

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  2. dinuka rukshan

    lanka bell

    :(:(:(
  3. dinuka rukshan

    raajitha marila da????

    අල්ලලා දාහන්.. අපි ගෑනු නෙමේනේ,,, බලහන්කො කොච්චර ආඩම්බරද කියලා.....:yes::yes:
  4. dinuka rukshan

    raajitha marila da????

    :D:D
  5. dinuka rukshan

    raajitha marila da????

    එත් සිංහල ජාතියට කල සේවය මම ගරු කරනවා... අනිත් නායකයෝ වගේ සිංහල සුළු ජාතියක් කරන්න හැදුවේ නෑ... මහින්දට කට්ටිය ගැරුවේ දෙමළා, තම්බියට තැන දුන්නේ නැති නිසා... සිංහලයට කන්න දෙනවනම් අම්ම උනත් පාවා දෙනවා... ඒ තරම් බඩ ගැන විතරයි හිතන්නේ.... දැන් බලහන් වෙලා තියන දේවල්.... මේ දේවල් මහින්ද කාලේ උනාද...
  6. dinuka rukshan

    raajitha marila da????

    අහ්හ් හා හා... උබලට කලින් අපි කිරි සෙල්ලම් දැම්මේ... :P:P:P මම දාල කොයි කලද ඩො... :rofl::rofl::rofl:
  7. dinuka rukshan

    Mokakda bn me Freelotto??

    ඕකක් ඊයේ මටත් ආවා... ආව වෙලේ ඉදල malware කෑ ගහන්න ගත්තා...:sorry:
  8. dinuka rukshan

    patta kellek set una eeye room giya

    ඔය ෆොටෝ එක ඇදලා දාහන් ගුගල් ෆොටෝ වලට.. මුනත් ඇති..:lol::lol::lol::lol::lol:
  9. dinuka rukshan

    raajitha marila da????

    :lol: කෝ සාක්කි? මොනවද අහු උනේ? කෝ රත්තරන් ආස්සයෝ? කෝ කළු සල්ලි? කෝ ලම්බෝගිනි? කෝ CSN මුල්‍යමය අපරාද සාක්කි???
  10. dinuka rukshan

    raajitha marila da????

    :rofl::rofl:
  11. dinuka rukshan

    lanka bell

    :eek::eek: ඊයේ රෑ 4GB ෆිල්ම් 3 දැම්ම.. උදේ බලනකොට down වෙනවා තුනම.. එකක 35% 38% ඔන්න ඔහොම... දවල් දැම්මනම් ජෙට් වගේ එනවා.. රෑට එන්නේ 68kbps ඔවාගේ.. ඵමිනිලි කලොත් බනින්න වෙනේ... හදල යනවා ගිහින් දවස් දෙකෙන් ඒ සේතෙමයි... මෙහෙම යන්න බැනේ බන්.. SLT family 60GB එක.. :(:(:( එපා වෙනවා බන්
  12. dinuka rukshan

    lanka bell

    පකෝ (සිංහලෙන්ම කියුවා) බලු වැඩ කරන්න එපා... SLT එකෙන් ඔෆ් පීක් දුන්නට එකෙන් 1MBPS වත් ස්පීඩ් එන්නේ නෑ.. දවල්ට එනවා 8MBPS විතර... මොකද ඒ?? මේකද යකෝ යහපාලනය??
  13. dinuka rukshan

    haa

    haa
  14. dinuka rukshan

    අනේ වාසනාවක්,,

    අනේ වාසනාවක්,,
  15. dinuka rukshan

    NO ETCA

    :yes::yes: ඉදා.... ++++++ :rofl::rofl:
  16. dinuka rukshan

    රනිල්ගේ තග..

    අපිට ගොඩ ඒමක් නෑ බන්... කව්රු චන්දෙ දිනුවත් පැරදුනත්.. හැමදාම පෙන්නේ එකම මුහුණු ටික.. පාට වෙනස් වෙනවා විතරයි........... ඔක්කොම කරන්නේ ගොනා කිට් එක ලස්සනට මහලා දෙනවා දෙමළා, තම්බියා උන්ගේ වාසියට ඇදගන්නවා... සිංහලයා මෝඩකමට ජාතිය වද කරන්න ඇදගන්නවා..:(
  17. dinuka rukshan

    මුහුදු වෙරලේ මලපහ කරමු - Indian Style

    මොනා කරන්නද බන්... බැදගත්තු බෙරේ ගහන්නත් එපේ දැන්.. :dull:

    No contents