:rofl:
මහින්ද ගැහුවා තමා.... එත් සිංහල ජාතියට කල සේවය මම ගරු කරනවා... අනිත් නායකයෝ වගේ සිංහල සුළු ජාතියක් කරන්න හැදුවේ නෑ... මහින්දට කට්ටිය ගැරුවේ දෙමළා, තම්බියට තැන දුන්නේ නැති නිසා... සිංහලයට කන්න දෙනවනම් අම්ම උනත් පාවා දෙනවා... ඒ තරම් බඩ ගැන විතරයි හිතන්නේ....
දැන් බලහන් වෙලා තියන...