1. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    මම දැනුත් මීටිමකට ගිහින් ආවෙ, ෆන්ක්ශන් තියන එකකට, ලොකු ගානක්, සෙලර් ගෙ පැත්තෙන් කෝඩිනට් කලේ මම.. හිල්ටන් එකේ හම්බෞනේ.. බලමු හෙට හෝ අනිත්ද වැඩේ පත්තු වෙන්න ඕනේ බොහෝ දුරට.. මෙහෙම මිනිස්සු එක්ක වැඩ කරනකොට බයක් නෑ.. මොකද හුගක් වෙලාවට එන්නේ චෙකර් කියල නාටාමි ලුක් එකෙක් තියන එකෙක්... ඌ දන්න දෙයක් නෑ...
  2. mama malberry wemi

    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    මටත් උනා දවසක් අපේ තැනක් තියනව නාරාහේන්පිට ආර් එම් වී එක ලග එතන සෙට් උන උන් ඇති මෙතනත් උඩම තට්ටුවෙ,නගින්න තියෙන්නෙ හීනි පඩිපෙලකින් කොහොමද වැඩේ ඉවරකරල බහින්න සෙට් වෙනකොට.. හුගක් වෙලාවට බහින්නෙ තව එකෙක් ගෙ අත් අල්ලගෙන ඊටපස්සෙ එකම එක දවසක් වැඩි වෙලා නින්ද ගියේම නෑ නිදාගන්න හදනකොටම හිතෙනව ඇග දිගේ...
  3. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    මේකෙ ඔරිජිනල් බිස්නස් හරිගියේ නෑ බන් මට, අයිනුනත් ටිකක් ෆ්‍රී වෙනකොට ලොග් වෙන්න හිතෙනව බඩු විකුනුව තව බෆල් වගයක් එහෙම තියනව කෙන්වූඩ් ඈම්ප් එකෙක් එහෙමත් තියනව ඒක ඊබය් එකේ ඩොලර් 800 විතර මම බැලුවෙ 30 කට දෙන්න එකෙක් 25 කට ඉල්ලුව බෑ දීල ඔනෙය් එකා එනකම් ඉන්නව මේ ෆෝරම් එක හොදයි ආතල් ගන්න බිස්නස් නම්...
  4. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    ඉන්දියන් ගුලාබි තියනවද කා ලග හරි
  5. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    යකෝ රත්හදුන් බෙහෙත් කඩවලත් තියනවනේ
  6. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    මට බයර් සිටිමි උබට බඩු තිබෙමු නම් කොම්මු ගාන කියන්න ඕනෙ කලින් මොකද අනිව නෙගෝසියේට් කරනව බොරුවට පික්චර් එපා වීඩියෝ කෝල් එකක් ඕනෙ බඩු තියනව කියල පෙන්නල ඕකේ නම් බයර් සල්ලි පෙන්නයි ඊටපස්සෙ කලාස් කියල පිනිස් කොම්මු
  7. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    රතු කෝමාරිකා සහ රිදී වට්ටක්කා තියනවද.? කිලෝ එකකට හොද මිලක් දෙන්නම්
  8. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    කාසි ඔව් කාසි සදහා ඔප්ශන් දෙකක් එක දබදිව බුද්දගයාවට ගොස් කැටයකට දැමීම දෙක කාසි බූතයාට පිදීම සයිඩ් ඔප්සිනීස් එකකුත් තියෙයි -පහනක තිරය උඩ නොයේම සදහා පාවිච්චිය ඔන්න එහෙනම් හරිය
  9. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    මටත් කාලයක් තිබුන හිල්ටන් ලොබි එකට වෙලා කැපුචිනෝ එකයි 555 එකයි ගහපු.. නිකම් නෙමෙයි කෝටිපති පිස්නස් කතා කරන්න ගිහින්.තේරුමක් නෑ..ඒව හොදයි සල්ලි තියන උන්ට කාලෙ ගෙවාගන්න කතාකර කර ඉන්න මේ වැඩේ හොදයි ඊට වඩා.උබල ලග තියන ඒව මම දන්නව දැන් උබලගෙ PM මට ගොඩක් වැදගත් අනිව මම වැඩක් සැටමූල් කරන්නම් කාසි නම්...
  10. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    eke podi ganan ban thiyenne meka maru me wenakota mama laksha 22 hoyala thiyenne PLATE walata Broker wede karala fone unlock walata awoth eka karanawa eekata multhena dhenawa ekenma
  11. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    ow ban tikak hitiya eeth athal ekak nethuwa inna kammali ban anway i LIKE that
  12. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    මේ ඇන්ටික් ට්‍රේඩ් එකේ ඇඩ්මින් මම .ඒ නිසා හොරෙන් ගේම ගහන්න බැහැ.මට 10% ක් දෙන්න ඕනේ පිටින් කරන බිසිනස්වලින් හරිය
  13. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    දාන්න බලන්න රට,ජාතිය උබේ නෙමෙයි කාසියේ කාසියේ
  14. mama malberry wemi

    තබ පහනක්

    uba kiyana ekath aththa thama eath mewa thiyaagena monawa karannada? mokadha issarahata sankruthiya kiyala ekak thiyana ekak nehe ban apen passe owa okkma iwarai
  15. mama malberry wemi

    VOC බඩු පෙරමුන

    VOC බඩු පෙරමුන ඕව් එන්න ඔබ ලග තිබෙන වේස බඩු ටික මෙතන කමෙන්ට් කරන්න බයර් ද සෙලර් ද කියලත් දාන්න හරිය එතකොට අපිට මේ බාදක ජයගෙන නිකම් ම කෝටිපතියො වෙන්න පුලුවන් අපේ පෙරමුනට ජය වේවා
  16. mama malberry wemi

    තබ පහනක්

    හොයන්නෙ ඇමරිකන් කාරයෙක් විශේශත්වය මම හිතන්නෙ පරනකම වෙන්න ඕනේ සීරියල් එක බලන්නෙ ඒකට වෙන්න ඇති එකක් ඔය නුවර පැත්තෙන් හම්බවෙලා ඒකෙ කොකාගෙ කකුල් දෙක කැඩිල තිබිල තියෙන්නේ ඒක නිසා ඒක අඩුවට අරගෙන ඌ ලෙසට පාස ගනී එක කොහොමත් ලොකු ගානක් ගෙවනව ඇති මට දෙන්න පුලුවන් ලක්ශ 10ක් විතරයි
  17. mama malberry wemi

    තබ පහනක්

    එහෙම බෙහෙ බන් අකුරු 3 ක් හරි 5ක් හරි කොටල තියනව කොකාගෙ එකයි පහනෙ යට එකයි එක වෙන්න ඕනේ නැත්නම් බෑ එහෙමනම් මම පිත්තල හන්දියෙ ඔක්කොම ටික අරන් කුකුලො කොක්කු කරනව එහෙනම් සීරියල් සීරීස් එක තියනව බන් ඒකයි කේස් එක.. අනික පහන් ගොඩක් ලන්කාවෙ නහැ මම හිතන්නෙ ඕනෙනම් 10 ක් 15 ක් ඇති

    No contents