නෑ බන් ,මම කරන්නෙ සබ් එකක්
උබලගෙ මෙහෙ තියන සුදුසුකම් අනුව ජොබ් එකකට දාගන්න පුලුවන්
ඒ ලිස්ට් එකක් තියනව
උබ ඉගෙනෙගෙන තියන තත්වය අනුව තමා ඒක තීරනය වෙන්නෙ
අපි කියමු උබට අයි ටී ඩිග්‍රී එකක් තියනව කියල එතකොට අයි ටී ජොබ් එකක් තමා දෙන්නේ
ඒ ඇර පෙට්‍රල් ශෙඩ් වලයි,කැෆේ වලයි ජොබ් නෑ බන්
ඉගෙනගත්ත උන්ට තමා...