මම ගන්නේ නෑ
විකුනල දෙනව
ඒ කියන්නේ බයර් මා ලගයි..
හරියට,,..
මම එන්නෙ ඩුබායි රටේ ඉදල
සල්ලි හොදට හම්බ කරල හම්බ කරපු සල්ලි මා ලගයි..
පොඩි වීඕසී ප්ලේට් දාල
බයර් සෙලර් එකතු කරල
කඩාගත්ත සල්ලි මා ලගයි...
ඔය අතේ මිටේ සල්ලි නතුව
ඉල්ලගන්න කෙනෙක් නැතුව
හරිම අමාරුවෙන් හිටියෙ මන්..
ටකටක ටකටක..