නිතර ආඩම්බර ගතියෙන් සීටී. විවාදයෙදී තමන්ට ජයගන්නට නොහෑකි වූවිට රන්ඩුවක් හෝ මතු කරගෙන,එයින්වත් ජය ගන්නට සිතයි.වහා අවබෝදවන නුවනක් තිබේ.සටනට පෙලබේ,බියක් නොමෑත.සුලු දෙයට කෑමති නෑත.උසස් සිතුවිලි සහිතයි.හදිසියේ කරුනු වෙනස් කරයි.නමුත් ස්තිරව යමක් කරන්නට සිතුවොත් එසේ කරයි.