අර්ශෂ් දරුණු උනාම ගුද මාර්ගයේ කොටසක් අයින් කරනව එහෙම කරද්දී වෑල්ව් එක කොන්ට්‍රෝල් කරන ස්නායුවට හානි උනාම අතුරු ආබාධයක් විදියට ඕක වෙන්න පුළුවන්. ඒත් මම දන්න විදියට බෑන්ඩ් දැම්මම ඔයවගේ ප්‍රශ්න එන්නෙ නෑ. අනිත් එක මුල් අවස්ථාවේ තියෙනානම් අර්ශස් කියන්නෙ බයවෙන්න ඕන ලෙඩක් නෙමෙයි. ඉන්ජෙස්ක්ෂන් එක ගැහුවට...