1. thinking_guy

    lankawa balu wena eke aduwak netha

    බංගලාදේශ අගමැතියනම් සිරා නළුවෙක් නෙමෙයි මොලයක්.
  2. thinking_guy

    Payoneer withdraw ගැටළුවක්

    Skrill eke crypto deposit nawattala.
  3. thinking_guy

    Virus ekak awith pc ekata😩😩help

    ekaale ohoma vayiras ekak thibna paint eke jaathika kodiya andala wallpaper ekata daana ekak. On karapu gaman input okkoma block wela paint eka run wenawa.
  4. thinking_guy

    Samsung කැ* වැඩ

    Mama giya awurudde Nokia ekak pawucchi karaa temporally wen akak gannakan. Phone eka patta. 10 paarakata wada bima watila thiyenawa wena phone ekak nam kaali galawila gihilla danata back glass eka witarayi iri gihilla tiyenne. phone eka hondayi. eth wena wena faults thiyenawa. issarahata harayiyayi.
  5. thinking_guy

    අවසන් මහා තරගය අද, ඩිල්ශාන් ජයසූරිය යලි පිටියේ

    පැරදුනාට අව්ලක් නෑ කාලෙකට පස්සෙ හොඳ මැච් එකක් බැලුව.
  6. thinking_guy

    අවසන් මහා තරගය අද, ඩිල්ශාන් ජයසූරිය යලි පිටියේ

    රෙන්ට බර උනාට කමක් නෑ මේකට ඇවිල්ල රෙන්න එපා පුතේ.
  7. thinking_guy

    අනතුරු එන්න එන්න වැඩියිනෙ

    ලනර්ස් තියෙන නිසා ශින්හලුන්ට ඩ්‍රයිවින් ලයිසන් ගන්න එක සිම්පල්. ලනර්ස් එකේ එවුන් උත්තර වලට ඉරිගහල දෙන පිළිවෙලට විභාගෙට ගිහිනුත් ඉරි ගහන්න තියෙන්නෙ. පාරට දැම්මම මාර්ග සංඥා ද අරවද මේවද අදාළ නෑ කෙළගෙන යන්න තමයි තියෙන්නෙ.
  8. thinking_guy

    Complex ජිවිත

    (y)
  9. thinking_guy

    දන්න කෙනෙක් පැහැදිලි කරන්න

    Starting salary eka 47,000 yi. Awuruddakata 1,335 gane awurudu 10 yanakan incriment hamba wenawa. Egawa awurudu 8 ta 1,630 gane wadi wenawa. Anthima awurudu 17 ta 2,170 gane wadi wenawa. Yanna puluwan uparima basic eka 110,895 yi (OT, Allowances, commissions, gilmart nathuwa)
  10. thinking_guy

    Mae gewal worth da ban?

    මේක ඇත්ත මුන්ගේ ඉඩම් පට්ට ගණන්. ඉඩම් වල මිල ඉහල යන්න ප්‍රධාන හේතුව තමයි ලෑන්ඩ් සේල් කාරයො.
  11. thinking_guy

    luckgrlS නම් අපුරු මිත්‍රයා

    එළකිරි කොල්ලෙක්. වැඩි වැඩියෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
  12. thinking_guy

    Investment ideas?

    මචන් early settlement fee එකට ලොකු ගානක් යනවද? මේක හැදෙන විදිය දන්නවනම් කියපන්.
  13. thinking_guy

    ආණ්ඩුව වැඩ පෙන්නයි

    වැඩේ කැරට් වෙන්න කලින් දාපු එක අයින් කරාද?
  14. thinking_guy

    IT Related නොවන company වල IT Jobs වලට යන්න එපා.

    ජොබ් හොයල දෙන්න නෙමෙයි පුලුවන්නම් හොඳ මානසික වයිද්යවරයෙක් ගාවට යොමු කරපන් සෑහෙන්න ලොකු පිනක්.

    No contents