කොමර්ෂල් බැංකු ATM ජාලය බිද වැටේ… කාඩ්වලින් මුදල් ගෙවන්නත් බාධා..
s
මෙරට ප‍්‍රමුඛ පෙලේ වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ රටපුරා පිහිටි ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර බොහෝමයක බිදවැටීමක් සිදුව තිබේ.
එම බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් ගෙවිම් සදහාද මෙම තත්වය බලබා ඇත.
බැංකුව නිවේදනය කරන්නේ මෙම...