1. one_genuine

    Happy Birthday ElaKiri.com

    :):):love::):)
  2. one_genuine

    Lakmal

  3. one_genuine

    Congrats one_genuine

    yeah... sure.:) but ..... .......... ........ .....:dull: thank you very much bro..
  4. one_genuine

    මිනිස් පරිණාමය (Human Evolution) Funny!

    හෙ හේ..මරු පරිණාමයවීමක්නෙ වෙලාතියෙන්නෙ...:lol::lol: බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාහදා ගත්තාට.. btw ඔය ඉස්සෙල්ලම ඉන්න කෙනා "ආදම්" වෙන්න ඇති මං හිතන්නේ..:baffled::rofl:
  5. one_genuine

    බුද්ධ ධර්මය

    බොහොම පිං මිත්‍රයා... ගොඩක් වටින ත්‍රෙඩ් එකක් :) සෑහෙන මහන්සියක් වෙලා තියෙන බව පේනවා, ඒත් +රෙප් එකක් දීලා මෙහි වටිනාකම තක්සේරු කරන්න බෑනෙ..;) තෙරුවන් සරණයි..!
  6. one_genuine

    elakiri reps

    ඇයි තව තියෙනවා...:lol::lol::lol::lol: "You must spread some Reputation around before giving it to TakurZ again."...:lol::lol: "machan spread karannalu....:("...:baffled: "You have given out too much Reputation in the last 24 hours, try again later.:("...:nerd: :lol::lol::lol::lol::lol:
  7. one_genuine

    did you knw???Sri_lion Member of the Month

    මමත් ආව දවසේ ඉඳලා දකිනවා sri lion "member of the month" :lol::lol::lol: කුසලානයක්ද පඩික්කමක්ද ඕක...:lol::lol:
  8. one_genuine

    Congrats one_genuine

    thanks a lot for your wishes....:):)
  9. one_genuine

    [IMG] hikzz... mama awata passe dakkamayi... moderator kenekge wadak.... ela ela..:)

    [IMG] hikzz... mama awata passe dakkamayi... moderator kenekge wadak.... ela ela..:)
  10. one_genuine

    Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

    ලොක්කගෙ replay එක කියවන්නම සෑහෙන වෙලාවක් ගියා...:oo: විශ්වාසනීය වෙනසක්..:) සුභ අනාගතයක්..:P ...let us hope for better days ahead...!:yes::yes:
  11. one_genuine

    oyala use karan asama os eka mokakda???

    හෙ හේ.. මම "ජනේල 7" :lol::lol::lol:
  12. one_genuine

    Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

    nama Radical kiwwa neda...?:lol::lol::lol:
  13. one_genuine

    Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

    :yes::yes: හැබැයි ඉතින් ක්‍රියාකාරි මොඩරෙටර්ල ඉන්න එකත් හරිම වැදගත්...:)
  14. one_genuine

    ~Crazy buggers in saudi arabia~

    හෙ හේ.. ඔව් ඒකනම් ඇත්ත තමා, මාර අවදානම් වැඩක්....:yes:

    No contents