රිප්ලයි ටික බැලුවහම මටනම් හිතන්නේ, උඹට හරියනම එක ජාවාස්ක්‍රිප්ට් තමයි. එකේ මුකුත් නෑ උඹට කැමති විදියට ලියපන්, නැත්තම් ප්ලුගින්ස්/ලයිබ්‍රරරි දාගනින්. පට්ටම අන් ඔපිනියේටඩ්.
ලරාවෙල් ගැන දන්නෙ නැත්තම් කටවහන් හිටු. බිගිනර්ස් වගේම ඇඩ්වාන්ස්ඩ් ඇප්සුත් තියේ. ඕනිනම් ඇපල් ජොබ්ස් ටිකක් බලහන් ඒකෙත් ලරාවෙල්...