ජලභීතිකා රෝගය මර්දනය
දඩාවතේ යන සුනඛයන් ලක්‌ෂයකට
සැත්කම් කළ දොස්‌තර
දඩාවතේ යන සුනඛයන් පිළිබ`ද කතිකාව සෑම වසරකටම කරලියට පැමිණෙන්නේ බල්ලන් රැලේ යන කාලයටය. බල්ලන් පිළිබ`ද කතිකාවක "බල්ලොත් එක්‌ක බෑ" යනුවෙන් කියමනක් ඇති බව ද අප සිහිපත් කළ යුතුව ඇත්තේ දඩාවතේ යන...