මහින්ද රාජපක්ෂ මංත්‍රීතුමා selfie

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අහ් අන්න එහෙම වරෙන්. අවුරුදු 75දි ආයිත් රාජ යෝගයක් තියෙනවා.
    ඩබල් මීනින්ග් බන්. දුක හිතුනා.
    :([/QUOTE]

    75 නම් අමාරු වෙයි මචං. එත් අවුලක් නාමල් යුව රජ ඉන්නවා
    :sorry:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    attachment.php
     

    Attachments

    • Hitler_Selfire-2.jpg
      Hitler_Selfire-2.jpg
      76.3 KB · Views: 96

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Mahinda ordered the army to kill innocent people in Rathupaswala and the record of the order is missing. Now trying to find scapegoats by blaming the army. Army only obey orders given by the line of command.
    What about the massive corruptions and refurbishments to Temple Trees worth millions without any Tender procedure .
    Helicopter fares for elections, all paid by voters who voted him and others ! So keep him forever.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    තොපි බලන් ඉන්නේ මහින්ද ජනාධිපතිතුමා මැරෙනකන් රට කොටියට දෙන්න නේද. විමල් සර් කියඔපු විදිහට මෛත්‍රීට ඡන්දේ දීපු අය දැන් පසු තැවිල්ලෙන් ඉන්නේ ඒ නිසා පළාත් සභා මැතිවර්නෙදි ඡන්ද ලක්ෂ 78 වත් මහින්ද ජනාධිපතිතුමාට ලැබේවි. පළාත්සභා ටික අල්ලගෙන රට පාලනය කරන සැලැස්මක අපි දැන් ඉන්නේ.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    උබලට මංත්‍රීතුමා උනාට, අපිට තාමත් යුද්ධය ඉවර කරපු අතිගරු ජනාධිපති.
    2020දි බලාගමු.

    11988242_10156661235385377_8658604704797877029_n.jpg

    2020 my time....:P