වටිනා PDF Editor මෘදුකාංගයක්
Icecream PDF Editor - Free PDF Editor
PDF File එඩිට් කරන්න ප්‍රයෝනවත් මෘදුකාංගයක්.
01. ඕනෑම Text එකක් Add කරන්න, ඇතුලත් Text ඉවත් කරන්න පුළුවන්.
02. PDF පිටු මාරු කරන්න, අලුතෙන් PDF පිටු එකතු කරන්න පුළුවන්.
03.PDF පිටුවේ සයිස් එක වෙනස් කරන්න, ඕනෙම...