වටිනා PDF Editor මෘදුකාංගයක්
01. ඕනෑම Text එකක් Add කරන්න, ඇතුලත් Text ඉවත් කරන්න පුළුවන්.
02. PDF පිටු මාරු කරන්න, අලුතෙන් PDF පිටු එකතු කරන්න පුළුවන්.
03.PDF පිටුවේ සයිස් එක වෙනස් කරන්න, ඕනෙම පැත්තකට පිටු හරවන්න පුළුවන්.
04.Remarks දාන්න, Text Highlight කරන්න, Comment දාන්න පුළුවන්.
05. Stamps, watermark දාන්න පුළුවන්.
06. PDF ෆයිල් එකට මුරපදයක් දමා Lock කරන්න, Text Copy & Past කරන්න Limit කරන්න පුළුවන්.
Icecream PDF Editor - Free PDF Editor
PDF File එඩිට් කරන්න ප්‍රයෝනවත් මෘදුකාංගයක්.

මෙ වගේ තව ගොඩක් වැඩ තියනවා.. මෙතනින් බාගන්න [17.9MB]
>>https://icecreamapps.com/download/pdf_editor_setup.exe <<

REP ++