ඕක තමයි වෙන්නේ. ඉන්දියාව කියන්නේ තනිකරම ඇමෙරිකාවෙ අතකොලුවක්. ඉන්දියාවෙන් අපිට වෙන වාසියක් නෑ. අඩුන ගානෙ අන්තර්ජාතික ප්‍රශ්න වලදිවත් අපිත් එක්ක නෑ.ඇමෙරිකාව කියන විදියට වලිගෙ වනනවා. ඒ අතින් චීනේ,රුසියාව තමා හැමදාමත් අපිත් එක්ක හිටියෙ. උන් දෙගොල්ල කීපරක් නම් අපිව බේර ගන්න ඇද්ද? ඉන්දියාව මොකක්ද කලේ...