nic.lk එකෙන් ඩොමේන් එකක් ගත්තා

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    nic.lk එකෙන් ඩොමේන් එකක් ගත්තා

    මචන්ලා මම එකෙන් ඩොමේන් එකක් ගත්තා එත් මට name servers දෙක දාන්න බැරි උනා, මට දැන් එක දාගන්න ඕනා කොහොමද මචන්ලා දැන් දාන්න වෙන්නේ. :dull::dull:

    දන්නා එකෙක් කියලා දුන්නොත් එලකිරිම වේවා :yes::yes::yes::yes::yes:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උන්ට කොල් කරල කියපන් නැත්නම් අර බොට එවපු මේල් එකට රිප්ලයි එකක් යවහන්. :P

    රෙප් දීපන් මට :angry::rofl:
     
    • Like
    Reactions: cristianoragz

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උන්ට කොල් කරල කියපන් නැත්නම් අර බොට එවපු මේල් එකට රිප්ලයි එකක් යවහන්. :P

    රෙප් දීපන් මට :angry::rofl:


    උඹට රේප් දෙන්න බෑ උඹව රේප් කරන්නම් මම :D:D:D:D:D

    ජය වේවා මචෝ රේප් දුන්නා
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    mail ekakin dapan machan. un 12 and 5 walata tama server update karanne.

    mara jara registrar kenek.

    ඔව් මචන් service එක නම් ටිකක් අවුල් වගේ නේ, මෙච්චර ලංකාවේම ඩොමේන් ගන්න තියන එකම තැන මේක එත් බලපන්කො කොයි තරන් අමාරුයි කියල වැඩක් කරගන්න.

    reselling කරන්න දෙන්නෙත් නෑ, බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියන්නේ මේ වගේ ඒවාට මම හිතන්නේ( විහිලුවට කිව්වේ අපිට ඉතින් එකම තැනනේ මේක මේක නැත්නම් මොනවත් නැනේ ඉතින් )