එක පාරක් හොඳට ගසල ඉන්න වෙලාවක kg එකක් සෙට් උනා. (එක දවසයි kg ගැහුවෙ, එදා ඉඳල පාවිච්චියක් නෑ). වැදුන උතුර දකුණ මාරු වෙන්න. උදේ ගෙදර යුද්දේ වගේ, අම්ම කෑ ගහනව කාර් එක නෑ කියල. එත් මම කිව්ව ඕක ගරාජ් එකේ ඇති ගිහින් බලන්න කියල. මොකද මට හොඳට මතකයි මම කාර් එකේ ගෙදර එනව.
පස්සෙ තමා හරි සීන් එක අහ ගත්තේ...