1. ජින්තුවා

    Oneplus 3t

    kohenda gatte?
  2. ජින්තුවා

    Oneplus 3t

    edge ekatanam mama asa na s7 ekada oneplus da kiyala hitaganna baruwa inne
  3. ජින්තුවා

    Oneplus 3t

    one hand use awulak nadda ban.. loku wadi wageda? battery life ehema kohomada?
  4. ජින්තුවා

    Oneplus 3t

    Oneplus 3t එකක් ගන්න යන්නෙ අද. මේක ගෙවන ගානට වටිනවද? 65 වගේ වෙන්නෙ.. use කරන උන් පොඩි අදහසක් දීපල්ල, මොකද oneplus කලින් use කරල නෑ, තව 5 විතර දාල S7 edge එකක් ගන්නත් පුළුවන්.
  5. ජින්තුවා

    අතේ නෑ එක රුපියලක්

    kiya gattah horiyata mange ekak nathnam ituru karanna ba ban. mama IT feild eke awurudu 5 asanna kalayak hitiya. ayin wenakota 120000 asanna salary ekak gatta. e kale kisi ithuruwak kale na, funma tama. dannam oya ganen bagayai habai manage karagena innawa.
  6. ජින්තුවා

    Job eka

    :lol:
  7. ජින්තුවා

    Job eka

    සිරාවට. ඊයෙත් night අදත් day shift එක අදින්න උනා..
  8. ජින්තුවා

    A/C කරන්න කාමරයක් සීල් කරගන්න ඕනෙ

    indoor unit එක used. outdoor unit එක brand new. අඳුරන A/C කරන සෙට් එකක් ඉන්නව බන්.
  9. ජින්තුවා

    A/C කරන්න කාමරයක් සීල් කරගන්න ඕනෙ

    ඉටි කොලයක් ගහල line එක tape එකකින් seal කරපන්. ලේසිම වැඩේ ඒක. A/C එක ගන්නකොට Inverter එකක් ගනින්, Panasonic හොඳයි. Damro එකත් හොඳයි කියනව. මම Panasonic 12000BTU 3 දැම්ම 50000 ගානෙ.
  10. ජින්තුවා

    බාර්

    අදත් බාර් වහලද? :oo:
  11. ජින්තුවා

    Rata Help

    හොරෙක් වගේ බන් ඌ.. උගෙන් details ඉල්ලනකොට ඌ මාරු. මම දැක්ක එකෙක් උගෙන් විස්තර අහනකොට ඌ දාපු පොස්ට් එකක් මකල මාරු උනා.
  12. ජින්තුවා

    Ada Bar wahalada?

    ගත්ත බන්, used inverter සෙට් උනා අඩුවට..
  13. ජින්තුවා

    Ada Bar wahalada?

    මම කලින්ම හොයා ගත්ත වහන්නෙ නෑ කියල. :rofl:
  14. ජින්තුවා

    Ada Bar wahalada?

    සතියක් වහන්නෙ නෑ බන් වෙසක් දවස් දෙක විතරයි වහන්නෙ.
  15. ජින්තුවා

    loku prashnayak.

    :lol:
  16. ජින්තුවා

    DC Comics

    DC Comics download කරන්න site එකක් කියපල්ලකෝ..
  17. ජින්තුවා

    මාලඹේ

    මාලඹේ පෙට්රෝල් ෂෙඩ් එක ගාව building එකේ (new commercial bank building) rooftop එකේ ඕපන් කරල තියන restaurant එකට ගිය කව්රු හරි ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ල එතන ගණන් එහෙම කොහොමද, කෑම වල quality එක තව drinks ගන්න පුලුවන්ද කියල.. නැත්නම් පුළුවන් එකෙක් නම්බර් එකක් හරි හොයල දෙන්න.
  18. ජින්තුවා

    ..::[Elakiri Awards 2017]::..

    ehema kiyamu dan methana renne nathuwa aluth ekak open karagena ripan. sahayata daniwath adagahaganin.
  19. ජින්තුවා

    ..::[Elakiri Awards 2017]::..

    Original eken waren Xibitz. mekath gu nokara.

    No contents