මගේ_අලුත්_බඩුව....
ඔන්න මචන්ලා.මාත් ගත්තා මරු බඩුවක්.....උබල හිතන ජාතියේ බඩුවක්නම් නෙමේ (කටවල් අරගෙන ආව නේද බඩු බලන්න).... මේක LG 47'' LED , 3D ,Smart TV with 2D to 3D converter . මේකත් එක්ක හම්බ උන තව මරු බඩුවක්.....එකත් LG ම තමා....2.1 Blu -ray 3D හොමේ theater එකක්... එකත් මචන් smart home...