1. Mr Dilshan

    මිනිස්සුන්ට සල්ලි නැහැ කියන්නේ බොරැය

    ගොන් බඳින්න හොඳ කණුවක්
  2. Mr Dilshan

    මහින්දට චන්දය අයෙත් දෙනවද?

    ඊළඟ පාර මහින්දට චන්දෙ දෙන අය මහින්දටම දෙන්න,:yes: හැබැයි එයා ඉදිරිපත් උනොත්;) අපි නිර්පාක්ෂික නායකයෙක් පක්ෂ විපක්ෂ කිහිපයකින් එකට එකතුවෙලා ඉදිරිපත් කරනවා:yes::cool::cool: එක පුළුල් බහුජන ව්‍යාපාරයකින් කරන වැඩක්:):) නායකයා කවුද කියල දැන්ම කියන්නේ නැහැ:confused: නියම කාලේදී එලියට දාන්නම්,;);) දැනට...
  3. Mr Dilshan

    මීගොඩ-හෝමාගම පැත්තේ කට්ටියගෙන් උදව්වක්...

    මීපේ. තුන්නාන, පහත්ගම, කොස්ගම, අවිස්සාවේල්ල අවිස්සාවේල්ල අවිස්සාවේල්ල .....................:lol::lol:
  4. Mr Dilshan

    බන්දුල

    :shocked::eek::lol::lol:
  5. Mr Dilshan

    මේ කවුද , මොනවද කරන්නේ (කොහෙද මේ ඉන්නේ )

    විමල් භීතිකාව, unp අදෝනාව :lol: wimalge hora shot ekakata ridilaa
  6. Mr Dilshan

    හාල් නැතුව බත් කන්නම්.............!

    අද කඩුවෙල traffic එක බෝමිරිය දිහාට එනකල් තිබුන, හෙට තවත් වැඩි වෙයි :dull:
  7. Mr Dilshan

    Katharagama~කතරගම

    අහස පොලොව උහුලන්නේ නැති මඩ :lol::lol::lol:
  8. Mr Dilshan

    circuit of life

    මේකනම් පට්ට :lol:
  9. Mr Dilshan

    හාල් නැතුව බත් කන්නම්.............!

    :dull: ඕක හොඳට පැහැදිලි කරලා දෙයි ආණ්ඩුවට කඩේයන එකෙක්ගෙන් ඇහුවනම්
  10. Mr Dilshan

    හාල් නැතුව බත් කන්නම්.............!

    අඩෝ උඹල වගේ ගුණමකු ආත්මාර්තකාමියෝ ටිකක්:eek: රටට විරුද්ධව අන්තර්ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන වෙලාවේ:oo: වාහන අරන් සැපට යන්න:angry::angry::angry::angry: දන්නවද අපේ නායකයෝ විදුලි පුටුවේ ඉඳන්න හදන්නේ:(:eek::shocked: අපි මේ වෙලාවේ රට වෙනුවෙන් ඕනෑම දෙයක් ඉවසලා ඉන්න ඕන:yes::yes:;) මොකද අද අපි...
  11. Mr Dilshan

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

    මෙච්චර හොඳ thread එක අන්තිමට ඇර ගන්නවා කවුරු හරිද කවුරු වැරදිද කියන්න මම දන්නේ නැහැ, එත් වැඩේනම් කැතයි උඹලට රණ්ඩු වෙන්න ඕනෑමනම් ඔය පොලිටික් thread තියෙන්නේ ගිහින් මරා ගනිල්ලකෝ :(:(:(
  12. Mr Dilshan

    මේ කවුද , මොනවද කරන්නේ (කොහෙද මේ ඉන්නේ )

    හැමෝම උඹ වගේ නැහැ බන් :lol::lol:

    No contents