මේකේ තියන සේරම ඇත්ත වෙන්න පුළුවන් මචන්
එත් ජනතා විමුක්ති පෙරමුණවත් එක්සත් ජාතික පක්ෂයවත් බලයට ගෙනල්ල මේවා විසඳන්න බහ,
එතනින් එහාට ගියපු පුළුල් ජනතා එකමුතුවක් ඕන (හරියට 2010 ජනවාරි වගේ )
හැබැයි එහෙම කියල මේ ආණ්ඩුවේ වැරදිවලට කට වහගෙන්න ඉඳලත් බැහැ
නීතිය සම්පුර්ණයෙන්ම අක්රීය වෙලා
වරෙන්තු බල්ලෝ...