මම නම් කට ඉස්සර කරගන්න කැමති නැහැ:no::no:
මොකද මේ දුෂිත නාස්තිකාර ආණ්ඩුව වෙනුවෙන් කතා කරන උන් එක්කෝ මෝඩයෝ, :lol:නැත්නම් ඒකෙන් වාසියක් ගන්න උන්:oo:
මම ඒ ගොඩවල් දෙකටම අයිති නැහැ:no::no:
ඒවගේම තමයි ඇමරිකාවෙන් ඇවිත් මහින්ද එලවන්කල් බලන් ඉන්න උන් පො$නයෝ:P
ඇයි හත් දෙයියනේ මෙච්චර චාටර් පජාති වැඩ...