අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහල දමන්නට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඉන්ධන මිල ඉහල යාමෙන් නිෂ්පාදන සහ ප්‍රවාහන පිරිවැය වැඩවීමත් සමඟ මෙම තීරණයට එළැඹි බවත් මේ සම්බන්ධව රජයේ බලධාරීන්ද දැනුවත් කල බවත් එම සංගමය වැඩිදුරටත් කියා සිටී.

http://www.lankacnews.com/sinhala/news/48903/