සමාජය සමාන කරන්නෙ නැතුව, එක කොටසකට විතරක් බමුනු වරප්රසාද දීල, සමාජය දියුනු කරන්න බෑ.
දියුනු උනාට පස්සෙ බමුනු කුල නැති කරනව නෙමෙයි. බමුනු කුල නැති කරන්න ඕනෙ රටවල් සාමාජීය වශයෙන් දියුනු කරන්න.
උබල වගේ උන් වෙනසක් ඉල්ලුවට, වෙනස උබල ලගට එනකොට ගූ යනව නේද පොන්ස් 💩 ඉවසපන් තව ටිකයි, කෙදිරි ගාන්න එපා.