1. tarson

    හරිද? වැරදිද?

    මේ පොඩ්ඩක් ඉදපන්. උබ කියන්නෙ ඒ ෆෝන් එක කනේ තියන් ඩ්‍රයිව් කරපු එකා ඩොකෙක් නෙමෙයි, කෙමිස්ට් (ෆාමසිස්ට්) කෙනෙක් කියලද? 🤣 හුකනව දාල. හරක් පයියකින් නෙමෙයි, ඔටු පයියකින් ගහන්න තියෙන්නෙ මුන්ට. අවභාවිතාවේ උපරිම.
  2. tarson

    හරිද? වැරදිද?

    මෙහෙම ගැහුවොත් අනිත් අයත් ගහන් යයි, මොකද උන්ට දෙන පාස් එක ලීගල් ඩොකුයුමන්ට් එකක් උනාට පැත්තෙන් ගහන ස්ටිකර් එකක් ලීගල් දෙයක් නොවන නිසා ඕනෙම කෙනෙකුට ගහගෙන යන්න පුලුවන් වෙනව. උන් එහෙම ගහල අනවශ්‍ය ප්‍රයෝජන ගන්නව නම්, අනිත් මිනිස්සුන්ටත් තියෙන්නෙ එහෙම ගහන්න, නීතියෙන් කිසිම බාදාවක් නෑ, උබල හැමෝටම...
  3. tarson

    හරිද? වැරදිද?

    හරකෙක් නෙමේද පුතා මේ? 🤣 අනතුරක් වලක්වා ගැනීම කියන්නෙ හොස්පිටල් එකේ ලෙඩා නෙමෙයි බන්. පාරෙ යන මිනිස්සු බේරීම. තෝ හරකෙක් වගේ ෆෝන් පාවිච්චි කර කර ඩ්‍රයිව් කලාම පාරෙ ඉන්න කොච්චර මිනිස්සු අනතුරේ දානවද. තෝ වගේ එවුන්ගෙ ලයිසන්ස් කැන්සල් කරන්න ඕනෙ කිසිම සිතීමේ හැකියාවක් නැතුව නීති කඩල පාරෙ යන නිසා.
  4. tarson

    හරිද? වැරදිද?

    නීති හදල තියෙන්නෙ ඒක අවශ්‍ය නිසා. නිකන් බොරුවට වෙලා තියෙනවනම් කියපන් ගගා මෝඩයෙක් වෙන්න හදන්න එපා. පේනව උම්බෑ කියනව කියල. ඩොකෙක් කියන්නෙ සාමාන්‍ය පුරවැසියෙක්, නීති ගරුක වෙයන් ඉස්සෙල්ලම. බස් කාරයොත් එහෙමයි, කන පැලෙන්න සින්දු දානව, ඊට පස්සෙ කියනව "ආ කන පැලුන එකෙක් ඉන්නව නම් කියපන්" කියල. හරකෙක් නේද?
  5. tarson

    හරිද? වැරදිද?

    නෑ එහෙම ෆිල්ම් වල වගේ ගොන් පාට් දාල පාරෙ ඉන්න 10-12 කගෙ ජීවිත අනතුරේ දාන්න අවශ්‍යතාවයක් නෑ. ගොන් ආතල් ගන්න එපා කියන්න එහෙම කෙනෙක් දන්නව නම්. ලෙඩෙක් වගේම පාරෙ යන අනිත් මිනිස්සුන්ගෙ ජීවිතත් වැදගත්. කොහෙවත් යන ගොබ්බ ඩොකෙක් නිසා පාරෙ යන මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනෙද. ඒවට නීති තියෙන්නෙ ඒක...
  6. tarson

    හරිද? වැරදිද?

    නෑ එහෙම ඇඩ්වයිස් දෙන්න ඕනෙ නම් නවත්තල දීල, ඊට පස්සෙ ඩ්‍රයිව් කරන්න ඕනෙ. එච්චරයි. නිකන් බොරු කතා කියාගෙන එන්න එපා. එතන ඉන්න ඩොක්ටර්ලට ෆෝන් එකෙන් සර්ජරි කරන විදිහ කියල දෙන්නෙ නෑ කන්සල්ටන්ට්ස් ල. ඇඩ්වයිස් විතරයි දෙන්න පුලුවන් ඕවර්ද ෆෝන්. ඇඩ්වයිස් දීල ආපහු හොස්පිටල් එකට ඩ්‍රයිව් කරන්න පුලුවන්. උබ...
  7. tarson

    හරිද? වැරදිද?

    නෑ එහෙම පාස් එක වීදුරුවෙ ගහන්න ඕනෙ නෑ, හොස්පිටල් ගේට්ටුව ලගට ගිහින් පෙන්නන්න. නෑ එහෙම සර්ජරි ඇසිස්ට් කරන්න ඕනෙ නෑ ඩ්‍රයිව් කරන ගමන්. වාහනේ නවත්තල දෙන ඇඩ්වයිස් එකක් දීල. ඊට පස්සෙ ඩ්‍රයිව් කරන්න ඕනෙ. මොනම හේතුවකටවත් පාරෙ ගමන් කරන අනිත් අයගෙ ජීවිත අනතුරේ දාන්න අවශ්‍ය නෑ. එක ලෙඩෙක් බේරගන්න කියල...
  8. tarson

    හරිද? වැරදිද?

    යකෝ මූ ඉරිත් කපාගෙන ගිහිල්ල. ඔව් ඉතින් පාරෙ නම් ඉරි නොකපා යන්න හරිම අමාරුයි, ඒත් අනිත් එවුන් දඩ කොල කනකොට මූ ආතල් අරන් නේද ඩොක්ටර් පාස් එක පාවිච්චි කරල, දඩ වලින් බේරිල. මෙහෙම තමන්ම පිලි අරන් තියෙන එකේ සාක්ශිත් තියෙන නිසා, නඩුවක් දාල ගෙදරට ලියුම එව්ව නම් හරි නඩුවට එන්න කියල. අනිත් එක තමයි...
  9. tarson

    දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

    අගුරු ටිකක් ට්‍රයි කරල බලන්න ඕනෙ.
  10. tarson

    සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

    මේ පාර නම් ගැලවුමක් නෑලු. එහෙම තමයි බන් සමහර ලෙඩ. හැබැයි ඔහොම රොත්ත පිටින් ගියාම ඌ සැක හිතයි, ඊට පස්සෙ දැනගත්තම තමයි පොරට බය දැනෙන්නෙ.
  11. tarson

    දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

    ඒ අර පව්ඩර් එක නේ, ඒක තාම විකුනනවද? ඒව තමයි බන් ඔය Oral-B වගේ දත් සුදු කරන ඒවල තියෙන්නෙ. එහෙම කෙමිකල් දාල සුදු කරන්න නෙමෙයි ඕනෙ. දත් ෆක් වෙනව එහෙම කලාම. අනිත් එක ආපහු කොෆී/ලිකර්/වයින් බීපු ගමන් කහට බැදෙනව. ඒක නිසා දත්බෙහෙතක් තමයි බලන්නෙ.
  12. tarson

    දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

    ඔය හුත්තවල් නම් හරියන එකක් නෑ බන්. කැරිම ප්‍රෝඩාව සිග්නල් එකේ කොහොමත්. ඒත් බලපන් ඉතින් නේ, "ඊය අගුරු වලින් දත් මදින්න එපා, අපේ ටූත් පේස්ට් එක ගන්න" කියපු උන්ම ආපහු අගුරු වලින් ටූත් පේස්ට් හදල විකුනනව.
  13. tarson

    සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

    ලගයි ලු. නවත්තන්න බැරි එකක් කියල තමයි ආරන්චි. පොරට කියල නැල්ලු තාම, අනිත් එවුන් දන්නව. ඒත් ඔහොම හැමෝම ගියාම පොරත් සැක හිතයි ඉතින්.
  14. tarson

    සමන්තභද්‍රෙයා් කාල්ටන් වැඳපුදා ගනිති

    හරියට හරි, බලලා මල්ලෙන් එලියට පැනීම. කැරි උමන්ඩා බිස්නස් පකය. ඌ වෙනම රාජ්‍යක් හදන්නෙ එතන, අනිත් මෝඩ මිනිස්සුන්ගෙ සල්ලි ටික අරන්. රාජ්‍ය ඇතුලෙ රාජ්‍ය හැදීම නීති විරෝදී.
  15. tarson

    දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

    ඒකෙන් සුදු වෙනවද? සුදු වෙන එකක් ඕනෙ, සුදු කරල මේන්ටේන් කරන්න එකක් නෙමෙයි.
  16. tarson

    දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

    සුපිරිවිකීද නැත්තන් වෙන හුට්ටක් ද? සුදු කියන්නෙ සුපිරියට සුදු වෙන්න ඕනෙ දත් ටික නිකන් මුතු පෙල වගේ 😌 සිග්නල් වගේ බොරු හුත්තෙ බ්‍රෑන්ඩ් කියන් එන්න එපා. ඒ හුත්තවල් බොරු.
  17. tarson

    construction sector good shares to invest

    තව අවුරුදු 5 ක් වත් යනකන් මහ පරිමාන ප්‍රොජෙක්ට්ස් වලට කන්ස්ට්‍රක්ශන් බූම් එකක් එයි කියල හිතන්න අමාරුයි මහ පරිමානෙන්. පොඩි පරිමාන ඒව වලටත් තාම ඔලුව උස්සන්න උනේ නෑනෙ. ලන්කාව තව සල්ලි හැදුව මදි දැනට.
  18. tarson

    ට්‍රම්ප්ගේ පුක ලෙවකමු - බෑ? එහෙනම් පල

    මේකෙ ඉන්නවනෙ ට්‍රම්ප් ගෙ පුක ලෙවකන උන්. ට්‍රම්ප් ගෙ ඉමිග්‍රේශන් පොලිසි එකෙන් ඉන්දියන් උන්ට සෑහෙන්න විරෝදතා තිබ්බ නෙ ඇමරිකාවෙ. ඒ අස්සෙ ලන්කාවෙ උනුත් අනේ හොදයි කිව්වනෙ. උන්ට ඔන්න.
  19. tarson

    වරෙන් motivation හදාගන්න...

    ඊටත් වඩා සෝශල් මීඩියා (කිරිය ඇතුලුව) අස්සෙම ඉන්න එපා කියල කියන්නෙ 😌 වෙන වැඩක් කරන්නෙ නෑ සමහර උන් මේක අස්සෙමයි, වැඩ කරන එවුන් නෙමෙයි ගොඩක් එවුන් මම හිතන්නෙ. අපි නම් ඉතින් මේවලට එන්නෙ මගෙ අනාත කුකුල් කූඩුව (එලකිරි වැසියො) බලල යන්න තමයි වැඩ කරල කම්මැලි උනාම.

    No contents