එයාල කරන්නෙත් රස්සාවක්, ඒ රස්සාව ගන්නෙ ඩිග්‍රි එකකින් මිසක් වෙන මොකකින් වත් නෙමෙයි නෙ. එතකොට ගෙවන පඩිය හොදටම ඇති.
"උන් බමුනු කුලේ උන්ට තව වැඩියෙන් දෙන්න ඕනෙ" කියල උබල හිතන නිවට පොන්න කම නිසා තමයි ඔය. එහෙම නැත්තන් උබේ කවෘ හරි ඩොකෙක්ද?
සමහර උන්ට ඔක්කොම එකතු උනාම ලක්ශ 3 ක් පඩි. (දවසට රු...