1. T h u s h

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    මේ ඉන්නේ නංගි , මෙයාට තවම මාස 4 -5 වගේලු වයස..මේකා මොකෙක්ද මචංලා , ඇල්ශේෂන් ද ?
  2. T h u s h

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    ඌ ඔය ෆොටෝ එකේ ඉන්න එකාට වඩා වෙනස් බංඔය වගේ බූල් දිග නැහැ ඔය තරම් ලස්සන නැහැ ගෙදර ගිහිල්ලා හරියට බැලුවේ..:( තාම ඌව අරගෙන දවස් 5 යි
  3. T h u s h

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    හෙට දිහාට ෆොටෝ එකක් දාන්නම් බලලා කියපල්ලකෝ ඌ ජර්මන් ශේපර්ට් ද ? ඇල්ශේෂන් ද? කියලා..:nerd:
  4. T h u s h

    Mobile Photography Club

    @Tharakadj Tharakadj ෆොටෝස් ටිකනම් පට්ට ලස්සනයි ..
  5. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    540 &535 වැඩි වෙනසක් නැහැ තමයි ඒත් 535 එකේ වගේ අවුල් 540 නැහැ.. 640 එකේ Snapdrgon 400 processor & Video capture 1080p තියෙනවා ඒ හැරෙන්න මේ තුනේම වැඩි වෙනසක් දකින්න නැහැ (Rear Camera එක 3 නෙම එකයි ) 640 ෆෝන් එකේ Secondary කැමරා එක 1 MP:growl: ඒකයි අවුල ,සෙල්ෆියක් ගහන්න ,වීඩියෝ කෝල් එකක් ගන්න...
  6. T h u s h

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    මගේ ලගත් ඉන්නවා එකෙක් ඌ ත් ඔයවගේ කලර් එකක් තියෙන්නේ.. මම හිතන්නේ ඌ අල්සේෂන් එකෙක්.. ඊයේ හම්බ උනේ..:)
  7. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇත්ත ,:yes: 540,730,735,640xl වගේ ෆෝන් මෙයිට වඩා පොඩි ගානයි එහෙට මෙහෙට වෙන්නේ ඒවගේ ඒවා තියාගෙන මේ 640 මොකට ගන්නවද මන්දා මේකෙයි 535 එකෙයි කියලා මහා ලොකු වෙනසක් නැහැ..අයියෝ සල්ලි ..:no:
  8. T h u s h

    phone ekata udawwak

    ඒ උනාට ස්ලෝව් වෙන්නේ නැහැ...වයිබර් වීඩියෝ කෝල්ස් වැඩ...
  9. T h u s h

    phone ekata udawwak

    samsung Galaxy J1 පට්ට ෆෝන් එක බයනතුව ගනින්
  10. T h u s h

    පරවියෝන්ට මීපැණි පෙව්වම

    වශියක්..අරූ මි පැණි වලට මතුරලා දෙන්නේ ..
  11. T h u s h

    භාවනා කිරීම............

    විහාර මහාදේවී පාරක් එකට යන්න ...ඇස් වහගෙනම භාවනා කරන්න නිකන්වත් ඇස් අරින්න එපා භාවනාවෙන් වැඩක් නැතිවෙයි ..;)
  12. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    same Camera sensor size , same Focal length තියෙද්දිත් කැමරා කොලිටි එක වෙනස් කියන එකනම් හිතාගන්නත් බැහැ :lol::lol::lol::lol::lol: එන්ලාර්ජ් කරලද බැලුවේ :rolleyes: megapixels 3 ක් වැඩි නිසා එන්ලාර්ජ් කලොත්නම් පොඩි වෙනසක් තියෙයි :lol::lol:
  13. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ ටයිල් ට්‍රාන්ස්පේරන්ට් කරේ මොකෙන්ද?
  14. T h u s h

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    ඔහේ ගෙදරටවෙලා ඉන්නවා... කනවා (කෑම) බොනවා (අරක්කු ,සිගරට් ) නිදාගන්නවා (තනියම ) එලොවටත් නැති මෙලොවටත් නැති ජිවිතයක් වගේ පෙනුනට එහෙමමත්ම නැහැලු සමහරු කියනවා
  15. T h u s h

    wine @ foodcity

    වයින් වලින් ෆ්ලැට් වෙන්න ගහන්න කියන්නේ :eek:..උබ වයින් බෝතලෙකින් ඔළුවට ගහගන්නද හදන්නේ ..බලාගෙන බෝතලේ බිදුනොත් විදුරු කටු ඇනෙයි ..:shocked:
  16. T h u s h

    වැලක රඟපාන්න කැමතිද?

    ඇයි බං උබ බේතක් ගන්න යන්නේ නැත්තේ ඕකට :rolleyes: වහාම මානසික සෞඛ්‍ය උපදේශක හමුවන්න :yes:
  17. T h u s h

    Korean Phone IMEI Changing

    ඉන්ටර්නැෂනල් වර්ෂන් වල විතරයි හරියට පෙන්නන්නේ ..
  18. T h u s h

    Samsung Galaxy S3 help!!!!!

    ඔය ගාන හරි , ෆෝන් එක ෆුල්සෙට් බොක්ස් තියෙනවද ? ෆෝන් එක අරගෙන බලන්න ඔක්කොම සෙන්සර් වැඩද කියල , එමි නම්බර් එක නෙට් එකේ www.imei.info/ එකේ ගහලා බලන්න ෆෝන් එක ගැන විස්තර පෙන්නනවද කියලා , කොරියන් ,වියට්නාම් වර්ෂන් කියන ඒවා ගන්න එපා ඉන්ටර්නැෂනල් වර්ෂන් විතරක් ගන්න ..

    No contents