1. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ නොදන්නවා උනාට මේ ත්‍රෙඩ් එකට Microsoft එකෙන් ගානක් ගෙවනවා:no:,Lumia කියලා ටයිප්වෙන වචනයක්, වචනයක් ගානේ $ඩොලර් වලින් ගෙවන්නේ :no: ,
  2. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇයි Android නරකද ?:rolleyes:
  3. T h u s h

    සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ

    කෝරළේ වෙනම පැත්තකින් හිතලා තියෙනවා..එළ
  4. T h u s h

    අඩු_ගානට_සුප්පා_ෆෝන්

    හොද කැමරාවක් තියෙන ඩුවල් සිම් එකක් දාපන් බලන්න .
  5. T h u s h

    කෙල්ල_එක්ක_යන්න

    කොලබ කොටුවේ පලවෙනි හරස් විදියේ තියෙන මුස්ලිම් සයිවර් කඩේ ..
  6. T h u s h

    සිගරට් බොන එක වීරකමක් ද?

    හද කැලබී ඇති මොහොතේ ඔබ දෙතොලේ රඳවනවා ඒ මොහොතේ ඔබ ඇසුරේ සිත මාගේ සැනසෙනවා .... දුම් වැටියේ .... :(
  7. T h u s h

    Mobile Photography Club

    :(
  8. T h u s h

    මගේ හිතට වද දෙන කරුණක්. Ayyooooo

    ඕක කියන කොල්ලගේ ගෙදර address එක මට එවපන් , පුලුවන්නම් ෆොටෝ එකකුත් එවපන් , සදුදට ඉස්කෝලේ එනකොට ඌ පුසා වගේ ඉදියි ...:yes: මොකෝ කියන්නේ වැඩේ කරලා දෙන්නම් ..free of charge:angry:
  9. T h u s h

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    නෙද්දකින් දෙපත්නයා :no:
  10. T h u s h

    Good place for trip

    සීතල පළාතක් වෙන්නත් ඕනේ නම් ඉතින් රිවර්ස්ටන් වගේ යන්න...ඒ පැත්තේ ක්ලයිමෙට් එක හොදයි , නැත්නම් ,වස්ගමුව, විල්පත්තු ,මාදුරුඔය ,වගේ පැති හොදයි :yes:
  11. T h u s h

    *-*-*-*-* Game Over ඉන්දික!! *-*-*-*-*

    මට හිතෙන විදියට ඉන්දික කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා දියුණු මනසක් ඇති කෙනෙක් ..
  12. T h u s h

    ලක්ෂ 5 කට අඩුවෙන්

    තව ටිකක් එකතු කරගේම මරුටියක් ගන්න
  13. T h u s h

    Keyboard වාදනය, Chords හා Notes..............

    මේක තමයි කොර්ඩ්ස් හොයන ක්‍රමය , තෑන්ක්ස් කට්ටියව දැනුවත් කලාට
  14. T h u s h

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    උබටත් සතුටුයිනේ :D
  15. T h u s h

    company email address help

    බම්ප්
  16. T h u s h

    mobitel sim offer

    එල , මම පාවිච්චි කරන්නෙත් මෙයාගෙන් ගත්ත එකක් තමයි Elakiri.com එකෙන් ඉස්සෙල්ලම සිම් එක ගත්තෙත් මමද කොහෙද ..පට්ට ලාබයි , ගන්න උන් බය නැතුව ගනිල්ලා..

    No contents