5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..
ප්‍රවීණ රංගන ශිල්පීන් විසින් කරු මහතාගේ ඉදිරි කාලය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා තීරණය කර තිබේ.
සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා මේ බව ඔහුගේ හිතවතෙකුට දන්වන්නැයි...