1. thinking_guy

    මාසෙට ලක්ශ පහක් හොයන ඕලෙවල් වයසේ පොඩි එකා

    මූ minor කෙනෙක් නිසා තාම ඇත්තෙ තැපැල් අයිඩෙන්ටි කාර්ඩ් එකක්. සාමන්‍ය බැංකු ගිණුමක් අරින්න වයස 18 වැඩි වෙන්න ඕන. මූ රෙමිටන්ස් ගෙන්න ගන්න පට්ට ගේමක් දෙනව ඇත්තෙ ෆයිවර් එකවුන්ට් 10 - 15 තියෙන නිසා ගෙදර ආත්ත මුත්ත ගෙ බෑන්ක් එකව්න්ට් හිටන් ලින්ක් කරල ඇති.
  2. thinking_guy

    පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..

    මේ අතර පාඨලී පිරිසිඳු දියපහරක දන්ඩියෙක් සේ ජනතාව අතරට පිහිනා යයි.
  3. thinking_guy

    පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..

    2025 පාඨලී ජනපති රාජත අගමැති.
  4. thinking_guy

    රන්ජන් ද සිල්වා ඝාතනය මෙහෙයවූ ධර්මසිරි පෙරේරා අත්අඩංගුවට

    පතොරොම් කොපුටික ඇහිදින්න එක්කන් එයි නේද?
  5. thinking_guy

    ලංකාවෙ පොදු වැසිකිළි !

    Mewage app ekak haduwanam hari. Charge una gaman location daala renta pot ekak hoyaaganna puluwan.
  6. thinking_guy

    පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

    කණ්ඩායම් දෙකකට ලෙඩ්ඩු බෙදල එක කොටසක් පාලිත කොටස විදියට අරන් අනිත් කොටසට බෙහෙත දුන්නට පස්සෙ බෙහෙත බීපු ලෙඩ්ඩු 90% හොඳ වෙලා පාලිත කොටසෙ ලෙඩේ හොඳ නොවී තිබුනොත් සහ රසායනාගාර පරීක්ෂාවෙන් බෙහෙතෙ වැඩ කරන්නෙ මොන සංයෝගයද කියල හොයා ගන්න බැරි උනොත් උඹට ලෙඩේ හැදිලා තියෙන වෙලාවට මේ බෙහෙත බොන්න දුන්නොත්...
  7. thinking_guy

    ශ්‍රී ලාංකීය Softwares / Apps විතරක් තියන Website එකක්.

    Machan sinhalen daana app walata Admob hamba wenawada?
  8. thinking_guy

    Mekige ammatath arala

    දැන් ලංකාවෙ එවුන්ට සල්ලි පෙන්නලවත් විසිටින් වීස එකක් ගන්න බැරි තත්වයක් තියෙන්නෙ.
  9. thinking_guy

    කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?

    මොනදවසක කිවුවත් හරියට හරි
  10. thinking_guy

    Ausi walata apa ne

    ලංකාව කොහොමත් කෙලවෙලා ඉවරයි. අනාථ සිංහලුන්ට මාළු බෝට්ටුවෙන් ගිහින් පන්නින්න තියෙන රටටත් කෙළවෙන එක ගැන දුකයි.
  11. thinking_guy

    Ausi walata apa ne

    China has already bought Aus.
  12. thinking_guy

    ඇඩෙනවා නේ. මෙ අපේ රටෙ මිනිස්සු 😥

    Thari daara bayiyani thopita mehema wela madi. Sada loka pujitha gammanayaka jeewath wenna thibuna awasthaawa thamayi umbala nathi karagatte.
  13. thinking_guy

    Tharuge natilla daga wadi needa

    Umbagwa policiye SI kaallak innawada?
  14. thinking_guy

    Adventures with Bernoulli

    No contents