1. Nalindax

    මාලිංග පොහොට්‍ටු කුක්කා

    එකදවසක් ගුරු හාමුදුරු නමකුයි ගෝල හාමුදුරු නමකුයි ගමනක් ගියාලු. යනකොට පොඩි ගන්ගාවක් හම්බ උනාලු එගොඩ වෙන්න. එතන තම ගෑනු කෙනෙකුත් හිටියලු එතෙර වෙන්න බෑරුව. ගුරු හාමුදුරුවෝ ඒ ගෑනු කෙනාව කරේ තියන් එහා ගොඩට ඈරලල ආයෙත් යන්න ආපු ගමන යනවලු. පිටිපස්සෙන් ආපු ගෝල හාමුදුරුවන්න්ට හරි ප්‍රශ්නෙලු. ගෝල නම ඕක හිත...
  2. Nalindax

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    ප්ලෑන් එක අද්දිදි හරියටම පාදවලට ගත්තොත් කාමර පොඩි වෙන්වා අනික ඉඩම පොඩි නිසා ඉඩ නිකම් අප්තේ යනවා. ඈත්තටම පාද බලන්න ඕනිද. ගෙදරකට නිශ්චිත දිගවල් පලලවල් තියෙනවද ?
  3. Nalindax

    RAVANA1සහ_ඇත්ත

    ලන්කාවේ උනුත් අර හරියට ශ්‍රී ලන්කා හෑන්ඩ් බෝල් ටීම් එක වගේ. ඔයිට කලින් අර රොකට් එකක් හැදුවා කියල හෙන ජෝගියක් ගියා මතකද. වෙන රටවල පොඩි උන් කාලා තෙල බහින්න හදන සොලිඩ් ෆුවල් රොකට් එකට සෑටර්න් 5 රොකට් එක හැදුව වගේ නිවුස් වල ගියේ. නොදන්න උන් හිතන්නේ අම්මට සිරි ලන්කාව මාර දියුනුයි නේ කියල ඒත් ඈත්තටම...
  4. Nalindax

    අඩු කුලේ පර ගතිගුණ .... ☹️

    මම රොඩී :love:
  5. Nalindax

    කොන කැපීම

    :yes::yes:
  6. Nalindax

    බොම්බ කේස් එකෙන් පස්සෙ

    නෑ මචන් මට තේරෙනවා කොටියට වඩා මුන් බයානකයි කියල. ප්‍රබාකරන මලාට පස්සේ කොටිය හාන්සි. ඒත් මුන් අන්තිම එකා ඉවර වෙනකන් නවත්තන්නේ නෑ. මුන්ගේ අරමුණ දෙයියෝ ගාවට යන එකනේ. ඒත් මොකද මන්දා මට මේකට බය හිතෙන්නේ නෑ නේ. බය කියන්නේ මිනිස්සුන්ගේ ආරක්ශාවට ඈති වෙන හෑගීමක් ඒක මේ කාලේ අනිවාර්යෙන්ම තමන්ගේ ආරක්ශාවට...
  7. Nalindax

    බොම්බ කේස් එකෙන් පස්සෙ

    මට ඕකේ අනික් පෑත්ත.මොකක් හරි NEWS එකක් ආපු ගමන් ඔෆිස් එකෙ සෙට් එක බය වෙලා දගලනවා. මට හිතෙන්නෙම ඒවා බොරු ඒවා කියලමයි. මට ඔෆිස් යන්න ගෙදර එන්න පාරේ යන්න කිසිම අමුත්තක් දෑනෙන්නේන් නෑ නේ. මට හිතෙනව මේක නිසාම ලගදිම දවසක මට හොද ටොපියක් කන්න වෙයි කියල. :oo::oo:
  8. Nalindax

    බැලුම් ගිනි බෝම්බේ

    ඕක බෝම්බයක් වගේ සද්දෙන් පුපුරනවා මෙගා බෝතලයක් අරන් හොදට ප්‍රෙශර් කරල පත්තු කලා නම්.
  9. Nalindax

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    හුලන් පාර වද්දිදි සීතල ඈටකටු වලටම වදිනවා.. හෑබෑයි පට්ටම ලස්සන ප්ලේස් එක.
  10. Nalindax

    එදිනෙදා කරන වියදම්, ආදායම් කලමණාකරනය කරග&#3505

    මේක මරු ඈපල් වලටත් තියෙනවා. මම රු 500 කට වගේ ගත්තේ. බාන්ඩේ හොදටම හොදයි
  11. Nalindax

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    එහෙම නෙමේ. උදාහරනයක් විදිහට ගෙදර දිග අඩි 28 නම් පලල අඩි 36 වෙන්න ඕනි. ඒ වගේ මොනා හරි නියතයන් තියෙනවද
  12. Nalindax

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    ගෙයක් හදද්දි සම්මත ඩිගවල් පලලවල් තියෙනවද නෑත්තම් ඉඩමේ දිග පලලට අනුව ඒවා වෙනස් කරගන්න පුලුවන්ද්...
  13. Nalindax

    account dormant

    6 months 10 years
  14. Nalindax

    Dan kale kello lesi naa ban :(

    ඈත්තනෙ කියල තියෙන්නේ
  15. Nalindax

    කුණුහර්ප කියලා නවකවදය දුන්න අන්තරේ ජරා ක&#3545

    නවක වදය දුන්නටයි හිරේ දාන්නේ....
  16. Nalindax

    better than the original song ♥

    nqObhqmJnvs
  17. Nalindax

    කාලෙකට ඉස්සර මම කරපු වැඩක්

    අපිට පාන්ද යකෝ
  18. Nalindax

    මේ දවස් වල ජනප්‍රියම ලියවිල්ල ශ්‍රී ලංකා &#346

    මේකේ විදිහට සිරාට පුලුවන් පාර්ලිමේන්තුව විසුරවන්න

    No contents