1. Nalindax

    මහ බැංකුවේ පකයා

    මු බලන්නේ එක එකාට වාහන ලාබෙට අරන් දෙන්නේ කොහොමද වගේ සිල්ලර ප්‍රශ්න නෙමේ මුලු ආර්තිකේම ගොඩදාන්නේ කොහොමද කියන එක
  2. Nalindax

    තරුණයන්ගේ හීන එසේ මරාදැමූ වගයි

    හීන විතරක් නෙමේ. ඔය හැතිකරේවත් මරල දැම්මනම් හරි.
  3. Nalindax

    පාස්පෝට් පෝලිම කා පාක් එක අස්සෙ ගහලද සිංහලු?

    ඔව් එහෙම කරන්නේ ඉස්සරහ ඩේට් එකක් තියෙද්දි priority දාලා ලග ඩේට් එකක් ගන්න අයට විතරයි. හරි ඩේට් එකට එන අයට ඔහොම කේස් එකක් නෑ.
  4. Nalindax

    සියලු තැන්පත් ගිණුම්වලින් 10% රුඳවුම් බද්ද කැපෙයි -

    ගිනුමෙන් නෙමේ යකෝ පොලියෙන්.
  5. Nalindax

    ප්‍රාඩෝ ලව් ඉලව්!

    චන්දේ දීපු අපිට නැති පුකේ අමාරුවක් අනික් බේසිකයොන්ට තියෙන්නෙ කොහොද මේවා ගැන :confused::confused:
  6. Nalindax

    මගේ bank account එකට වැරදිලා සල්ලි වාගයක් වැටිලා.....

    ඕනිම නම් උදව්වක් විදිහට E mail කරන්නම් කියපන්. ආයෙත් එන්න කිව්වොත් මැනීජර්ට අරන් හොදට අමතපන්
  7. Nalindax

    අගමැති හරිනි කීලස් එකට ගිහිල්ලා තම්න්ගේ බඩු තමන්ම ගනී 🛒🏪 - ජෙප්පෝ ඉපිලේ.

    එහෙනම් ඔය කඩේ ගිය වෙලාවෙන් රොකට් එකක් යවන්න පැලෑන් එකක් ගහන්න කියපන් බූරු පුතා. මුන් වගේ බූරුවෙන්ට යමක් කියල තේරුම් කරනවට වඩා ලේසියි නැ එක්කෝ ඕනි නැ,
  8. Nalindax

    අගමැති හරිනි කීලස් එකට ගිහිල්ලා තම්න්ගේ බඩු තමන්ම ගනී 🛒🏪 - ජෙප්පෝ ඉපිලේ.

    යන ගමන් කඩේකින් බඩුවක් ගන්න බැරිතරම් busy එකක් නම් ඊලොන් මස්ක්ටවත් නැතුව ඇති. මෙතන තියෙන්නේ ego එකේ ප්‍රශ්නයක්. කලින් හිටපු උන්ට පුක හෝදන්නත් වෙනම මිනිස්සු හිටියා මුන් එහෙම නැ. හැබැයි ඉතින් මේවා වගේම වැඩත් තියෙන්න ඕනි.
  9. Nalindax

    පින් පඩි කන කාලගුණේ අඩු IQ වේසිගෙ පුත්තු දන්න බිජ්ජක් නෑ - Invest 99B එක කුණාටුවක් වෙන් නෑ. හෙට හවස් වෙද්දි නිකන්ම නැති වෙලා යනවා. පස්සෙ bump කරපිය.

    යකෝ ඔච්චර අඬන්න ඕනිදි බන් පෙරළි පෙරලි. 🤣🤣🤣තොගේ ප්‍රෙඩික්ශන් ගැන ඉතින් කවර කතාද තාමත් බම්ප් වෙනවා කියපු ගොන් කතා. පීඩන අවපාතේ තියෙද්දි එක intensify වෙලා අපෙන් ඈතට ගියේ. උපරිමට වගේ ඇවිල්ලා ඉන්දියාවට ඇතුල් වෙලා නැති වෙලා යනවා. ලන්කාවට ලේසියෙන් සුළි කුණාටු එන්නේ නෑ ගොනෝ නැගෙනහිර වෙරළේ පිහිටීමයි...
  10. Nalindax

    මාදිවෙල මන්ත්‍රී නිවාස වලට මාලිමාව පොර කයි!

    පොරකන එකේ ඵොටෝ එකක් දාපන් බලන්න
  11. Nalindax

    විපක්ශ නායකගෙ පුටුව දෙමලෙක් අල්ලගෙන

    අද ඕනි තැනක ඉදගන්න පුලුවන් කිව්වන්නේ. සජියට වෙන තැන්වල ඉදගන්න බැරි ඌට අර්ශස් ද
  12. Nalindax

    ජෙප්පෝ රට හදයි කියල හිතනවනම් මේක කියවන්න

    උබ කියන එක අහලා හෙටම යනව මෙහෙන්
  13. Nalindax

    නොදකින් ආයෙත් පවුල් පිටින් එකතු වෙලා

    චන්දේ දුන්න උන්ට වඩා පුකේ අමාරුවන් නොදුන්න තොපිලට තියෙන්න විදිහක් නැ නේ ඒක ගැන. ඊක නිසා ටික දවස්ක් බලන් හිටු කෙදිරි ගාන්නේ නැතුව.

    No contents